FZ කේස් එකක්

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මචන්ලා දන්න එකෙක් ඉන්නවාඅ නම් කියපන්.:confused:

    මගේ බයික් එක ( 2014) දැන් ටික දවසක ඉදලා පොඩ්ඩක් මිස් කරනවා වගේ..
    සමහර වෙලාවට මික්ස් කර කර ගිහින් එක පාරටම එන්ජින් එක නවතිනවා..
    කොච්චර රේස් කරත් වැඩක් නැති වෙනවා...
    ඊට පස්සේ කික් එකෙන් වත් මෝටර් එකෙන් වත් ස්ටාට් කරන්න බෑ චුට්ටක් වෙලා ගියාම ආපහු යන්තම් ස්ටාට් කරගන්න පුලුවන්...
    ගැරේජ් දෙක තුනකටම පෙන්නුවා සමහර උන් බයයි අතගහන්න..
    එක ඩයල් එකක් නම් පොඩ්ඩක් චෝක් එක පොඩ්ඩක් එහේ මෙහේ කරලා අටවල දුන්නා ඒත් අවුල එහෙමමයි...

    කොලබ අවට මේක පෙන්නන්න හොද බාසෙක් වත් දන්න එකෙක් කියපලකෝ
     
    Last edited:

    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    මචන්ලා දන්න එකෙක් ඉන්නවාඅ නම් කියපන්.:confused:

    මගේ බයික් එක ( 2014) දැන් ටික දවසක ඉදලා පොඩ්ඩක් මික්ස් කරනවා වගේ..
    සමහර වෙලාවට මික්ස් කර කර ගිහින් එක පාරටම එන්ජින් එක නවතිනවා..
    කොච්චර රේස් කරත් වැඩක් නැති වෙනවා...
    ඊට පස්සේ කික් එකෙන් වත් මෝටර් එකෙන් වත් ස්ටාට් කරන්න බෑ චුට්ටක් වෙලා ගියාම ආපහු යන්තම් ස්ටාට් කරගන්න පුලුවන්...
    ගැරේජ් දෙක තුනකටම පෙන්නුවා සමහර උන් බයයි අතගහන්න..
    එක ඩයල් එකක් නම් පොඩ්ඩක් චෝක් එක පොඩ්ඩක් එහේ මෙහේ කරලා අටවල දුන්නා ඒත් අවුල එහෙමමයි...

    කොලබ අවට මේක පෙන්නන්න හොද බාසෙක් වත් දන්න එකෙක් කියපලකෝ

    carb diapram eka gihin. eka danna
    choke eka wagi karala ati etakota mixture eka rich nisa lede hariyai kiyala. habai oka tempory solution ekak. diapram eka giyama mixture eka lean wena nisa tamai start karanna amaru wenne
     
    Last edited:
    • Like
    Reactions: Rangau2

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බයික් එකේ කාලෙ හරි..ඊළග ගංවතුර ආවම වතුරටම යන්න දීපම්..

    බයික් එකේ එයාර් ෆිල්ටර් චෙක් කරපන්.. පෙට්රල් බටේ බ්ලොක් එකක් වගේ හුලං ගිහින්.. පොඩ්ඩක් බයික් එක නතර උනාම පෙට්රල් ටැංකිය ඇරල විනාඩියක් විතර තියල ආයිත් ස්ටාර්ට් කරල බලපන්..

    වැඩේ හරිගියොත් බයික් ගැරේජ් එකට දෙන සල්ලි වලින් ආප්පයක් අරන් ගිහින් කාලා නිදාගනින්.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බයික් එකේ කාලෙ හරි..ඊළග ගංවතුර ආවම වතුරටම යන්න දීපම්..

    බයික් එකේ එයාර් ෆිල්ටර් චෙක් කරපන්.. පෙට්රල් බටේ බ්ලොක් එකක් වගේ හුලං ගිහින්.. පොඩ්ඩක් බයික් එක නතර උනාම පෙට්රල් ටැංකිය ඇරල විනාඩියක් විතර තියල ආයිත් ස්ටාර්ට් කරල බලපන්..

    වැඩේ හරිගියොත් බයික් ගැරේජ් එකට දෙන සල්ලි වලින් ආප්පයක් අරන් ගිහින් කාලා නිදාගනින්.
    okkoma wage kara ban...company danna wei wage :confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    okkoma wage kara ban...company danna wei wage :confused:

    ඔය ඉන්දියන් බයික් වල කාලේ අර කියනව වගේ අවුරුදු 5 තමා බන් උපරිම...:dull:
    ගනින් ඉන්දියන් උනත් ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදනය කෙරෙන හොනට් 160 ක්..:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔය ඉන්දියන් බයික් වල කාලේ අර කියනව වගේ අවුරුදු 5 තමා බන් උපරිම...:dull:
    ගනින් ඉන්දියන් උනත් ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදනය කෙරෙන හොනට් 160 ක්..:P
    අපෙත් ජපන් තාක්ශනේ තමා බන්..උබත් අඩාගෙන වරෙන්කෝ තව අවුරුදු 3කින් :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෙත් ජපන් තාක්ශනේ තමා බන්..උබත් අඩාගෙන වරෙන්කෝ තව අවුරුදු 3කින් :rofl:

    තූ.. නෙදකින් මුස්පේන්තු කට තොගේ.... :angry::angry::angry::angry:
     
    nisal456

    Junior member
  • Jul 26, 2009
    538
    11
    18
    diapram eke kaduname hari panname hari ohome wenne,mamath oye katte kala tiyenewa.habai aluth ekak daddith original ekak danne,Rs.2800.00 wage wenewa mateke widiyete..diapram ekai choke eke cable outer ekai ,fuel reserve dane switch ekai balanne.

    Last edited:
    • Like
    Reactions: Rangau2

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මචන් ඕක එෆ් අයි (fuel injection)නෙමේ නේද.. මගෙත් බයික් එහෙක ඔහොම වෙලා අන්තිමට බලද්දී ස්පාර්ක් ප්ලග් එකේ කවරෙන් කරන්ට් එක ලීක් වෙනවා රුපියල් සීයක් දීලා අලුත් කවරයක් දාගත්තා.. ලෙඩේ ඉවරයි:D
     
    • Like
    Reactions: Rangau2

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    සුපිරියටම මික්ස් වෙනවනම් හදන්න එපා බන්..:P:P:P:P

    1.පෙට්‍රල් ටැප් එක යට නට් එක ගලවල බලපන් වතුර තියෙනවද කියල.

    2.Carb diaphragm එක බලපන් සර්විස් කරන වෙලාවක.සමහර බාස් ල ඒක හදල දානව.ටිකක් කල් පදින්න පුලුවන්.

    3.පෙට්‍රල් ගහනකොට 2T ඔයිල් පොඩ්ඩක් දාපන්.නැත්නම් ඔක්ටේන් 95 ගහපන්.

    මගෙත් ඔය කේස් එක ආව.මමනම් පෙට්‍රල් ගහනකොට 2T ඔයිල් ටිකක් දානව.දැනටනම් ආයෙ ඔය ලෙඩේ ආවෙ නෑ.
     
    • Like
    Reactions: Rangau2

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය ඉන්දියන් බයික් වල කාලේ අර කියනව වගේ අවුරුදු 5 තමා බන් උපරිම...:dull:
    ගනින් ඉන්දියන් උනත් ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදනය කෙරෙන හොනට් 160 ක්..:P

    අපෙත් ජපන් තාක්ශනේ තමා බන්..උබත් අඩාගෙන වරෙන්කෝ තව අවුරුදු 3කින් :rofl:

    ලිඳ.... :rofl::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ ඕක නිකං තියන් ඉදලම පුස් කාලද කොහෙද... එක්කෝ සර්විස් කරනවා වැඩි වෙලා... කිලෝමීටර් 800න් සර්විස් කරලා කෑලි ගෙවිලා මම හිතන්නේ... :yes: