DxXMASK

Member
Jan 1, 2012
79
3
0
මචන්ලා , දැන් FZ 16 Bike එක එන්නේ නැද්ද? දැන් මාස 5 කින් වගේ bike එක ඇවිත් නැහැලු. අයෙත් එන්නේ ගොඩක් වෙලාවට price එක වැඩි වෙලාලු. Bike ගැන දන්න elakiri කොල්ලෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? මන් මේ month end එකේ FZ 16 එකක් ගන්න හිටියේ. cash ready කරගෙනත් එක්ක ඉන්නේ. බලපන්කො ඉතින් කියන්න කතා. දන්නා අය පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්ඩෝ !!!!!!
 

DxXMASK

Member
Jan 1, 2012
79
3
0
ado thwa tikak akathu karagana bajaj 200NS ganin ban mokadda 3.97 edala 4.17 ma oya tikath akathu karaganin . KTM technology summa bike aka


FZ 16 එක 375k තිබ්බේ price එක.මට හිත ගිය bike එක බන්. :dull: yamaha town එකට call කලාම කිව්වා එක red FZ 16 එකක් තියෙනවා කියල. පස්සේ කියනවා එක reserved ලු. :angry: