මචංල මම මගේ බයික් එක දීල fz එකක් ගන්න ඉන්නේ use කරපු එකක්. තාම 8000ක් වගේ දුවල තියෙන්නේ.
මට දැනගන්න ඕන පල්සර් වලට වගේ Fz එකටත් crash bar එකක් සෙට් කරන්න පුලුවන්ද කියල. කැත තමයි ඒත් මම කැමති නෑ වැටුනොත් හැමතැනම හීරෙනව. විශේෂයෙන් එන්ජිම..
after market crashbar තියෙනවද මචං fz වලට?