හාලෝ, කට්ටියම බයේ ඉන්න අතරේ මම ත්රේඅඩ් එකක් දානවා. මටත් බයයි 

ඉතින් කට්ටියම මෙතැන අඩන්න හෙහෙ
ඔයාලගේ රිසල්ට් ෂෙයාර් කරන්න....


ඉතින් කට්ටියම මෙතැන අඩන්න හෙහෙ

ඔයාලගේ රිසල්ට් ෂෙයාර් කරන්න....
The GCE Ordinary Levels Examination results will be released to the public today (March 16) evening, the Examinations Commissioner stated. The O/L results could be obtained at the Department of Education website www.doenets.lk.


thawa ona tharam marga tiyenwa
eka nisa results awama himita parismen balala inna
awul una aya podak balana ai ehema une kiyala