G-Mail එක හැක් උනා බං

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    G-Mail එක හැක් උනා බං

    මහ කැත සීන් එකක් උනා බං...:growl::growl:
    මගේ මල්ලි කෙනෙක් ෆෝන් එකෙන් හදපු G-Mail එකක් තිබුන. ඊයේ රෑ FB එකෙන් මොකෙද්ද එකෙක් මැසේජ් එකක් එවල. ඌ ඒ ලිංක් එකට ගිහිල්ල. අද අදේ බලනකොට ඔක්කොම වෙනස් කරල. රිකවරි කරන්න පුළුවන් හැම එකක්ම වෙනස් කරල. උගේ COC එකවුන්ට් එක ගන්න ඕනවට තමයි මේක කරල තියෙන්නේ. දැන් ඒක වෙන එකෙක් ගහනව. මේකා වලහ වගේ අඬනව බං. මොකද්ද කරන්න පුළුවන්. g-Mail එකට mail එකක් දැම්ම.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Uta oya labba nawaththala pothak pathak balaganna kiyapan miniho.. coc game ekakata adana ponnayek kiyanne uge kohomath mole wadila na.. e hinda uta hoda poth deka thunak genalla deepan..
     
    Third_Eye

    Junior member
  • Apr 21, 2011
    166
    9
    18
    Hidden
    Umabala password ekak wenakota strong password ekak denna tibbane. Anika nikanma enna link click kara kara phishing walatath ahu wenawa nathnam me was hack karanna baa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mamath eka parak ape malli kenekge gmail ekak hack karala uge fb account eka down kala. hack kale nam key logger ekak atola. eka karala pw recovery karala fb deactivate karala damma. u eta passe thamai padamak karanna gaththe pons A/L exam eka laga tiyagena pissu kela kela hitiye nathnam. ubath uta kiyapan games gahana eka nawaththala dan padamak karaganna kiyala.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    නෙදකිනි වත්.. වෙන Gmail එකක් හදාගෙන තමන්ගෙ වැඩ ටික කරගන්න කියපන්.. ගොං හරකෙක් වගේ Game වලට කාලකණ්නියෙක් නොවී. අපිත් ගේම් ගහනව.. ඒ වෙන වැඩක් කරන්න කම්මැලිම උනාම.. නැතුව ඔහොම එල්බගෙන නෙමෙයි.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    සර් නිවාඩ කාලේ ගේම් ගහනවා වගේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මචන් අලුත් Account හදලා එකේ 2 step verification Active කරපන්. එතකොට උබ හෝ කවුරු ලෝග් උනත් Phone එකට එනවා Code එකක් අන්න ඒ Code එක ගහන්නේ නැතුව උබේ Account එකට ලොග් වෙන්න බැහැ. මමත් දාලා තියෙන්නේ
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    mamath eka parak ape malli kenekge gmail ekak hack karala uge fb account eka down kala. hack kale nam key logger ekak atola. eka karala pw recovery karala fb deactivate karala damma. u eta passe thamai padamak karanna gaththe pons A/L exam eka laga tiyagena pissu kela kela hitiye nathnam. ubath uta kiyapan games gahana eka nawaththala dan padamak karaganna kiyala.

    නෙදකිනි වත්.. වෙන Gmail එකක් හදාගෙන තමන්ගෙ වැඩ ටික කරගන්න කියපන්.. ගොං හරකෙක් වගේ Game වලට කාලකණ්නියෙක් නොවී. අපිත් ගේම් ගහනව.. ඒ වෙන වැඩක් කරන්න කම්මැලිම උනාම.. නැතුව ඔහොම එල්බගෙන නෙමෙයි.

    ගේම් නම් මොනාද බං. අනිත් ඒවා. Dropbox, Email, Contacts, මේ ඔක්කොම ඒකට ලිංක් කරල තියෙන්නේ. ඒව ගන්න බැහැනේ. උදේ බලද්දි ෆෝන් එකේ මොකුත් කරගන්න බෑ.
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඕකට කියපං මීට පස්සෙවත් 2 Factor Authentication use කරන්න කියල