G41 Asus or MSI best??

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    MSI 41 යූස් කරා ගොඩක් කාලයක් දැන්නම් එච්81 යූස් කරන්නේ කලර්ෆුල් කියලා බ්‍රෑන්ඩ් එකක් යකා වගේ දවසම වැඩ ඒකත්. 45 එකක් ගනින් රැම් ප්‍රශ්නෙ විසදේවි පොඩ්ඩක් ගූගල් කරලා බලපන්. එම්එස්අයි බිල්ඩ් කොලිටිය ඒසුස් ඒවට වඩා හොදයි කියලා හිතෙනවා...