Gaalu Paare ගාලු පාරේ by Sunil & Piyal with Gypsies

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai



    Randy ගේ තවත් පට්ට වැඩක්. නියමයි Song එක.
    සුනිල් පෙර්රා. තවත් කාලයක් ජීවත් වෙලා ඉන්න තිබ්බ මනුස්සයෙක්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බොරු කියන්නෙ මොකටද සින්දුව නම් සෙට් නැහැ බන්.. පොඩි එකෙක් ගාලු පාර ගැන රචනාවක් ලියලා වගේ..
     
    • Like
    Reactions: Honda.putha

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    බොරු කියන්නෙ මොකටද සින්දුව නම් සෙට් නැහැ බන්.. පොඩි එකෙක් ගාලු පාර ගැන රචනාවක් ලියලා වගේ..
    මේක සම්පූර්ණ කරලා තිබිලා නෑ මම හිතන්නේ. ඊට කලින් සුනිල් පෙරේරා මැරුනනේ. නිකන් Voice කරලා තිබ්බ ටික ඇරන් වෙන්න ඇති Song එක හදන්න ඇත්තේ
     
    • Like
    Reactions: siri_ayya

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    Randy නම් next level වැඩ්ඩෙක්.. 😎
    ඔව් බන්. මේ වගේ Visual එකක් හදනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. පට්ට ගේමක් දෙන්න ඕන. ඒ වගේම සුපිරි ඉවසීමක් තියෙන්න ඕන. මාර Talent එකක් බන්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113



    Randy ගේ තවත් පට්ට වැඩක්. නියමයි Song එක.
    සුනිල් පෙර්රා. තවත් කාලයක් ජීවත් වෙලා ඉන්න තිබ්බ මනුස්සයෙක්

    kawuda ban anthimata Sunil Perera, Roni Leech ekka car eke yanne.