Gahanu lamayi

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,044
    22,448
    113
    ගවුමක් ඇන්දම චාම් ලස්සනක් තියෙන්නෙ. කලිසමක් ඇන්දම පොඩි සෙක්සි ගතියක් තියෙනව.
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මොනව කියුවත් ලස්සන නිකං ලූස් වගේ ඇඳුම් වලට කියන්න තේරෙන්නේ නෑ ෆොටෝ එකක් දැක්කොත් දාන්නං
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,585
    883
    113
    Australia
    ලස්සන කෙල්ල ගෝනියක් ඇඳන් හිටියත් ලස්සනයි.
    කැත කෙල්ල දන්න ඕන හැම මේක් අප් එකක්ම දාලා මොන ඇඳුම ඇන්දත් කැතයි.

    ගවුමද ඩෙනිමද සාරියද ඔසරියද අදාල නෑ. මුන්ට තැනේ හැටියට ඇඳුම් අඳින්න උගන්නන්න වෙනම පන්තියක් දාන්න ඕනේ.

    100% ක් කතාව හරි.

    අපි ඉස්සෙල්ලම බලන්න ඕන මේ 'ලස්සන' කියන එක අර්ථ දක්වන්නෙ කොහොමද කියල. මට හිතෙන විදියට 'ලස්සන' (beauty) කියන එකයි 'කාමුක බව' (sexy) කියන එකයි අතර වෙනසක් තියෙනවා. ලස්සන කාමුක කෙල්ලො ඉන්නවා. ඒත් අපි මේ දෙක වෙන් කරල අඳුර ගන්න උත්සාහ කරන්න ඕන.

    අපි කෙල්ලෙක් දිහා 'ලස්සන' කියන දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් අපේ හිතට ඇතිවෙන්න සැහැල්ලු, ප්‍රබෝධමත්, ලෙන්ගතු හැඟීමක්. ඒ වගේම 'කාමුක බව' මුල් කර ගෙන බැලුවොත් ඉතින් වෙන දේවල් දන්නවනෙ. මල්ලි පැටියා නිකන්ම ඇහැරෙනවා.

    කෙල්ලෙක්ගෙ කාමුක බව ගොඩක්ම එයා අඳින ඇඳුම් වලින් මතු වෙනවා. ඔව්, ටයිට් ජීන්ස් ඇන්දම පූසි පැටියයි පස්ස පැත්තයි ඉලිප්පෙනව තමයි. එතකොට කෙල්ලගෙ ලස්සනට වඩා මතු වෙන්නෙ කාමුක බව. කොට, ටයිට් ස්කර්ට්, low cut tops ඇන්දමත් එහෙම තමයි.

    අර කිව්වා වගේ ලස්සන කෙල්ලෙක් ගෝනියක් ඇන්දත්, මේකප් නැති වුනත් එයාගෙ ලස්සන හොඳට පේනවා. අපි 'ලස්සන' කියන කෝණයෙන් එයා දිහා බැලුවොත් අපිට ලොකු සැහැල්ලු සතුටක් ලබන්න පුලුවන්. මම දන්න ලස්සන කෙල්ලෙක් මෙහේ ඉන්නවා. එයා නිතරම අඳින්නෙ බාජු වගේ කාගෝ පෑන්ට්ස් සහ ලූස් ෂර්ට්ස්. ඒ මොනව ඇන්දත් එයාගෙ ලස්සන කිසිම අඩුවක් නැතුව පේනවා.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ලස්සන කෙල්ල ගෝනියක් ඇඳන් හිටියත් ලස්සනයි.
    කැත කෙල්ල දන්න ඕන හැම මේක් අප් එකක්ම දාලා මොන ඇඳුම ඇන්දත් කැතයි.

    ගවුමද ඩෙනිමද සාරියද ඔසරියද අදාල නෑ. මුන්ට තැනේ හැටියට ඇඳුම් අඳින්න උගන්නන්න වෙනම පන්තියක් දාන්න ඕනේ.


    :love::love::love:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    giphy-downsized-large.gif