Film එකේ තාම තනිකර scenes පිටින් animations render කරන්න තියෙනවලු. ඒවා ඉවර වෙන්න තව කල් යාවි. කතාව, animations හදල තියෙන විදිය ගැන වැඩ කරපු artists ල animators ල ඒ තරම් සතුටු වෙලා නැති නිසා අයින් වෙලා ගිහින් කියලයි ආරන්චිය. මේ නිසා තවත් වෙනම animators ලා වගයක් බඳවගෙන මරව මරවා වැඩ ගන්නවලු මේ දවස් වල.![]()
100% etthalankawe hamadema wage, talk 1st work later. oka release unata passe denna ona publicity eka kalin dila, dan release unama uda balan tama inna wenne. aparade.
ara vega ekatath kale okamai.