dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,078
    4,097
    113
    Friends

    Gal arakku kiyanne "DCSL" "Athi wishesha" kiyana ekada?
    ai eke echchara famouse?

    mama aragena thiyenne
    vat69, Jack daniel, all types of beer, Old Keg wage ewa witharai

    please explain.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    119412171-3089917237802697-5742743759169284447-n.jpg

    ගල් අරක්කු කියන්නේ ඉස්සර 1949 දී ගල්ඔය ව්‍යාපාරය පටන් ගත්තු කාලේ එහෙ සීනී කම්හල මගින් එතනෝල් මගින් පෙරාපු අරක්කු වලට. ගල් ඔය අරක්කු කියලා තමයි කිව්වේ. ඒක තමයි (සංස්ථා)ගල් අරක්කු උනේ පස්සේ.

    මේක ප්‍රසිද්ධ හේතුව තමයි මිල අඩු වීම සහ ගුණාත්මක බව. සාමානයෙන් ගල් අරක්කු බෝතලේක මිලට ගන්න තියෙන අනික් වර්ග වල මත්පැන් බිවාම පහුවදාට අමාරුයි. මේකේ එහෙම නැහැ.

    කොහොම උනත් ගල් අරක්කු බෝතලයක් දැන් 1700 කට කිට්ටුයි. ඕකෙන් රුපියල් 1100 ක් වගේ තියෙන්නේ විවිද බදු.

    ලංකාවේ වැඩියෙන්ම විකිනෙන අරක්කු වර්ගයත් ගල් අරක්කු. ඒ වගේම බාර් කාරයෝ වැඩියෙන්ම කවලං කරන අරක්කු වර්ගයත් ගල් අරක්කු. සංස්ථාවේ එකෙක් උන්ගේ ප්‍රඩක්ෂන් ලයින් එකෙන්ම ගත්තු බෝතලක් මට දුන්නා දවසක්, ඒක බිලා මම තේරුම් ගත්තා යකෝ සුපර්මාර්කට් වලත් බඩු කවලන් නේද කියලා. අරක එච්චරකට කොලිටි. විස්කි කැලෙ.

    කොහොම උනත් ගල් බෝතලයක් ගන්නවා නං කොටුවේ සතොසේ බඩු සුපර්.
     
    Last edited:

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,154
    1,012
    113
    Dukganna walawwa, Mahanuwara
    Ko

    Wena Koheda bn thiyenne Original Sanstha Gal
     
    • Like
    Reactions: hodakolla

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    ඉස්සර ගලුයි දැන් ගලුයි වෙනස් මට නම්.. ඉස්සර හෙම්බිරිස්සාවට පොඩ්ඩක් ගත්තොත් පහුවෙනිදට කොන්ක්‍රීට් දැම්ම වගේ වේලිලා.. ඒත් දැන් පහුවෙනිදට සෙම ඇවිස්සිලා...

    කොහොම උණත් දැනටත් ගල් වලට කිට්ටු කරන්න පුළුවන් දේශීය පානයක් මට නම් නෑ ඒ ප්‍රයිස් රේන්ජ් එකේ..
     
    • Like
    Reactions: hodakolla

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    aye bonna kalin, gedara inna amma gana hithanna, nattan wife gana hithanna.

    dewi pihtayi okkotma, god bless.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    දේශීය පානයන් දෙකයි තියෙන්නෙ. එකක් ගල් අරක්කු. අනික කසිප්පු