galaxy ෆෝන් ගැන

amiladash

Member
Feb 4, 2011
51
1
0
galaxy ෆෝන් වල international, vietnam, korean, highcopy ගගා තියෙන්නේ මොනවද..මේවගේ තියන වෙනස්කම් මොනවද...හොද ඒවා හොයා ගන්නේ කොහොමද?vietnam ගානනම් අඩුයි :/
C9u4dY6.png
m2WiC3z.png
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    වියට්නාම් එකෙත් ඔරිජිනල් එකයි ෆේක් එකයි දෙකක් එනවා බං.. ඔරිජිනල් එක අනිත් ෆෝන් ගාණම තමා යන්නෙ.. ෆේක් එක දහදාහයි, උපරිම පහලොස්දාහයි තමා..:yes:​