මෙලෝ රහක් නැති මගුලක් බං
මම නං කියන්නේ ඕක ගන්න එපා කියල මචන්. G2 Mini එකක් වගේ බලපන් ඔය ගානට කොහොමද කියල. උඹට ඕනිම නං ගනින් ඉතිං 

Machan uba baya wenna epa... Supiri 4n eka. Mage lagath thiyenne oka... MC eke Green eken gaththe... 4 Months wlata kalin gththe... Thama kisi aulak na... Ubata 4n eka gana danaganna one deyak thiyanawanm magen ahanna...![]()

mama use kara. john keels gaththe. kiyanna kohen patan gannada manda.

සමහරු කියනවා මේක හිටපු ගමන් slow වෙනවා කියලා. ඒක ඇත්තද බන්........
උබ ගාව තියෙන්නේ Grand 2 SM-G7102 එකද 7105 එකද? උබ කීයටද ගත්තේ?
Heat වෙනවා වැඩියිද ?
Ehma maha loku slow willak na ban. S3 ekath ekka baladdi wenasak na. Mama ChatON, Viber, Skype, Whatsapp okkoma dagena inne. Eth slow na. Asphalt 8 ehma kisi aulak nathuwa wada. Hbai mama Kitkat walata update kale na. Update kalama aul ynawalu. Mama gththe 36kata. SM-G7102 eka. Games play krlaranakota heat wenne na. But net yanakota tkak heat wenwa. Eth bttry eka drain wenne na lokuwata...