Galaxy J5 custom ROM

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    yaluwekta bima wetila thibila galaxy j5 phone ekak hambela. .(ussala nemei bima wetichcha damage thiye):oo:

    eka kohoma reset kalath email ekak illanawane ban ownerge. .

    net eken custom rom ekak aran odin tool eka use karala reset karath hari giye na :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    13690652_1118000661572443_4396647495059443556_n.png
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    ඔය කියන්නේ activation lock එක ගැන නේද. එක දාල තියෙද්දී උබ කොහොමද බං odin එකෙන් rom flash කරන්නේ? boot mode eke error එනවනේ reactivation lock on කියල.:oo:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔය කියන්නේ activation lock එක ගැන නේද. එක දාල තියෙද්දී උබ කොහොමද බං odin එකෙන් rom flash කරන්නේ? boot mode eke error එනවනේ reactivation lock on කියල.:oo:

    ane manda ban thibbe lolipop. .kohomahari 6.0 custom rom eka gehuwata passe apahu same lock eka lagatama awith ethanin ehata yanna dunne na :eek:
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    photo එකක් දාපන් පුළුවන් නම්. help එකක් දෙන්න බලන්නම්.

    reactivation lock කියන්නේ මෙන්න මේක

    PHP:
    http://www.samsung.com/us/support/answer/ANS00040928/
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    photo එකක් දාපන් පුළුවන් නම්. help එකක් දෙන්න බලන්නම්.

    reactivation lock කියන්නේ මෙන්න මේක

    PHP:
    http://www.samsung.com/us/support/answer/ANS00040928/

    ela mchn il send you a pic on monday:P
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    frp thiyanakota custom rom gahanna ba. issella frp remove karaganin. okata oya goda wedakam kariyanne na . profetional sw tools ona. repair center ekakata palayan. nathnag malberiyawa contact karapan
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    FRP එන්නේ j5 එකේ re activation කියන්නේ තවත් එකක්. එකම වැඩේ කෙරෙන්නේ.
    difference-between-frp-and-reactivation-lock.png

    ඕක අරින්න පුළුවන්. ඒ උනාට සිම් එක දාල ටික වෙලාවකින් කෝල් එකක් එයි පොලීසියෙන්. අහුල්ලද ඉස්සුවද අදාළ නෑ. ෆෝන් එක දෙන්න වෙනවා වගේම එකට වෙලා තියෙන හානි වලටත් ගෙවන්න වෙනවා.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    FRP එන්නේ j5 එකේ re activation කියන්නේ තවත් එකක්. එකම වැඩේ කෙරෙන්නේ.
    difference-between-frp-and-reactivation-lock.png

    ඕක අරින්න පුළුවන්. ඒ උනාට සිම් එක දාල ටික වෙලාවකින් කෝල් එකක් එයි පොලීසියෙන්. අහුල්ලද ඉස්සුවද අදාළ නෑ. ෆෝන් එක දෙන්න වෙනවා වගේම එකට වෙලා තියෙන හානි වලටත් ගෙවන්න වෙනවා.
    :sorry::sorry::sorry::sorry::shocked:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    frp thiyanakota custom rom gahanna ba. issella frp remove karaganin. okata oya goda wedakam kariyanne na . profetional sw tools ona. repair center ekakata palayan. nathnag malberiyawa contact karapan

    ehemath ekakda ban. .malberiya proffessional? :baffled: yaluwekge iphone 5s ekaka awlak hadaganna gihin thawa podden display ekak danna wenne battry eke awlakata :eek:

    FRP එන්නේ j5 එකේ re activation කියන්නේ තවත් එකක්. එකම වැඩේ කෙරෙන්නේ.
    difference-between-frp-and-reactivation-lock.png

    ඕක අරින්න පුළුවන්. ඒ උනාට සිම් එක දාල ටික වෙලාවකින් කෝල් එකක් එයි පොලීසියෙන්. අහුල්ලද ඉස්සුවද අදාළ නෑ. ෆෝන් එක දෙන්න වෙනවා වගේම එකට වෙලා තියෙන හානි වලටත් ගෙවන්න වෙනවා.

    ado ehenam meka ahulapu theninma gihin dana eka hodai wage :sorry:

    :D
    :shocked: