Galaxy J7 ගත්තම පොරක් වෙනවද ?

FrogBreeder

Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    Galaxy J7 ගත්තම පොරක් වෙනවද ?

    පට්ට සීන් එක :P දැන් හිගන්නු ලගත් J7 :rofl: මම බස් එකේ හිටං යද්දී හිගන්නෙක් නැග්ග කියහන්කො උගෙ අතෙත් J7 :dull: මන් Nokia 105 එකකින් කෑල්ල එක්ක msg ගගහ හිටියෙ :dull: හිගන්න ඒක දැකල හිනා උනා කියහන්කො :( මන් ලජ්ජාවට එහා හෝල්ට් එකෙන් බැහැල වෙන බස් එකක ආව :P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හිගන්නට හිනා ගියේ උබේ ෆොන් එක දැකලා.. මට හිනා ගියේ උබේ පර්සනැලිටිය මැවිලා..
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    හිගන්නට හිනා ගියේ උබේ ෆොන් එක දැකලා.. මට හිනා ගියේ උබේ පර්සනැලිටිය මැවිලා..

    මට හිනා ගියේ දෙමල හුකන්නෙක් වෙලත් උබේ කොටු 11 පිරිල තියනව දැක්කම :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    1403803311_kid_dances_for_the_jumbotron.gif
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හිගන්නට හිනා ගියේ උබේ ෆොන් එක දැකලා.. මට හිනා ගියේ උබේ පර්සනැලිටිය මැවිලා..

    මට හිනා ගියේ දෙමල හුකන්නෙක් වෙලත් උබේ කොටු 11 පිරිල තියනව දැක්කම :lol:
    :rofl::rofl::rofl: