Galaxy J7 :P

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    කඩ්ඩ බැරි එකා;19991174 said:
    දැන් උබ හිතන් ඉන්නේ G4 එකක් එලියට ඇදල ගත්ත උබ හෙන මිනිහ කියලද? :lol:
    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Kollane eeye mama bus ake yaddi mage ahapaththe hitapu kolla J7 akak aliyata aragena weda daanawa :baffled: video balanawa, games gahanawa mata penna english walin msg gahanawa. okkoma karanne screen aka mage paththata haro gena :rofl: Uge english dakkama bada giya mata :P Mama Lg G4 aka athata gaththama miniha J7 aka saakkuwata dagaththa :lol: :lol: :lol: , Muo hitan inne 30k deeela phone akak gaththama pora kiyala :growl: ape un godak dan minissu maninne use karana phone aken :baffled:

    මට නම් හිතෙන්නේ ඒ කොල්ලට නෙවෙයි සහෝ උඹටයි අවුල තියෙන්නේ ..ඒ කොල්ලා games ගහනවා , movies බලනවා , sms ගහනවා කියලා දැක්කේ උඹ බලාගෙන හිටපු නිසානේ ..අනිත් එක කොල්ලගේ english හරි නෑ කියන්න තරම් උඹ එයාගේ මැසේජ් කියවලානේ ..:P

    අනිත් point එක උඹේ G 4 එක එලියට ගත්තේ උඹේ වැඩකටද නැත්තන් අරුට පේන්නද ..:P ..සමහරවෙලාවට ඌට ඇතිවෙලා නිසා phone එක සාක්කුවට දාගන්න ඇති ...

    අනිත් අය විවේචනය කරන්න කලින් බලන්න තමන් කරන්නේ හරි දෙයක්ද කියලා ..මට නම් පෙන්නේ උඹ තමයි phone එකෙන් මිනිස්සු මනින්නේ ..:P
     
    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18

    30000ka phone ekak hindane ehema kiyanne.ganan wadi phone ekak aran wada dammanam?:rolleyes:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,328
    618
    113
    N/A
    කඩ්ඩ බැරි එකා;19991174 said:
    දැන් උබ හිතන් ඉන්නේ G4 එකක් එලියට ඇදල ගත්ත උබ හෙන මිනිහ කියලද? :lol:

    :lol::lol::lol:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    කඩ්ඩ බැරි එකා;19991174 said:
    දැන් උබ හිතන් ඉන්නේ G4 එකක් එලියට ඇදල ගත්ත උබ හෙන මිනිහ කියලද? :lol:

    lol oi
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,079
    12,934
    113
    33
    ෆින්ලන්ඩ්
    කඩ්ඩ බැරි එකා;19991216 said:
    මෙහෙමයි පකෝ. එක එකා ඌට පුලු පුලුවන් විදියට ෆෝන් ගන්නෙ. එක එකාගේ මෙන්ටලිටි එක වෙනස්. උන් කරන්නේ උන්ට ඕනදේ. ඌට ඕනනම් ඌ වීඩියෝ බලනව, ඌට ඕන නම් ඌ ගේම්ස් ගහනව, ඌට ඖන නම් කඩ්ඩෙන් මැසේජ් ගහනව. කොහෙවත් නැති උබට තියෙන පුකේ අමාරුව මොකද්ද ඒගැන? :lol::lol::lol: ඌ කරන්නේ ඌට ඕනදේ... ඒකට උබේ ඇප්රූවල් එක ඕන නෑ කිසි එකෙක්ට. :rofl::rofl::rofl:

    උබට ආච්චිට දෙන්න හිතුනනම් උබ සීට් එක දීපන්.. උබ ඇයි බලාපොරොත්තු වෙන්නේ අනිත් එකා සීට් එක දෙන්න ඕන කියල. ඌ කරන්නේ ඌට ඕන දේ... :lol::lol::lol

    උබගේ තමයි මොලේ අවුල් වෙලා තියෙන්නේ. නැත්නම් ඔය වගේ තකතීරුවිදියට සමාජෙ ගැන හිතන්නේ නෑ. ඒ වගේම මම g4 එකක් ගත්තම අරූ ෆෝන් එක සාක්කුවට දාගත්ත වගේ ගොන් කතා කියන්නෙත් නෑ ඒකෙනුත් පේන්නේ ඔය වගේ විකාර තියෙන්නේ තොගේ මොලේ කියල පකෝ... :lol::lol::lol:

    TRUE TRUE...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    me mokatada anith ayage messages kiawanne yanne?

    eya mokak karath, heluwen hitiyath thamunta aithiyak nehe.

    eya gawa iphone 10 tibbath eyata one de eya karanawa.

    mamath phone eka gannawa eliye innakota, e kianne mama anith ayata penane kialada eliayata ganne?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    මට නම් හිතෙන්නේ ඒ කොල්ලට නෙවෙයි සහෝ උඹටයි අවුල තියෙන්නේ ..ඒ කොල්ලා games ගහනවා , movies බලනවා , sms ගහනවා කියලා දැක්කේ උඹ බලාගෙන හිටපු නිසානේ ..අනිත් එක කොල්ලගේ english හරි නෑ කියන්න තරම් උඹ එයාගේ මැසේජ් කියවලානේ ..:P

    අනිත් point එක උඹේ G 4 එක එලියට ගත්තේ උඹේ වැඩකටද නැත්තන් අරුට පේන්නද ..:P ..සමහරවෙලාවට ඌට ඇතිවෙලා නිසා phone එක සාක්කුවට දාගන්න ඇති ...

    අනිත් අය විවේචනය කරන්න කලින් බලන්න තමන් කරන්නේ හරි දෙයක්ද කියලා ..මට නම් පෙන්නේ උඹ තමයි phone එකෙන් මිනිස්සු මනින්නේ ..:P
    :yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,799
    85,982
    113
    ආශ්චර්යමත් රටක
    හෙන ගණන්වල ෆෝන් අරන් යන්නේ බස් එකේ :lol: උඹට නෙමෙයි කිව්වේ දැන් ගොඩක් අය ඒ වගේ, අතේ අයි ෆෝන් යන්නේ CTB එකේ සීසන් එකෙන් :lol:

    True:) yanna bike ekakwath ne habai atthe iphone6:lol:

    sirawata ban.. mama attatama dakka deyak kiyanne..
    dawasak mama ra 7 ta witara busstand eke iddi eka higannek supiri smart phn ekak adala gatta kiyahankoo.. :eek::eek: pora hitiye jaragodaka tawa higannot ekka etana hitagena innat appiriyai kunu dakkama. e kunugode idalath higannage laga smart phn.. :eek::eek:

    hodama wade kiyanne mama eka kattiyata pennanna kiyala mage podi phn eken photo ekak gatta. eke kaluwara witarai penne kiyahanko :baffled::baffled::rofl:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    කඩ්ඩ බැරි එකා;19991174 said:
    දැන් උබ හිතන් ඉන්නේ G4 එකක් එලියට ඇදල ගත්ත උබ හෙන මිනිහ කියලද? :lol:

    :lol::lol::lol: paw Oiii,ohomath lidata thallu karana sirithak thiyenawada ban
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා සමාජේ එක්ක ඉන්නකොට තෙරෙනවා දැන් මිනිස්සුන්ව මනින්නේ තියෙන ෆොන් එකෙන් අදින පලදින විදිහෙන්
    අර උබ කියනවහ් වගේ මිනිස්සුන්ව ඔන තරම් දැකලා තියෙනවා බස් වල ෆොන් වලින් ඇඩ් එක දෙනවා ඇඩ් එක කියන්නේ ෆොන් එකක් සාමාන්‍ය විදිහටහ් යුස් කරනහ් එක නෙමෙ තවත් කෙනෙක්ගේ අවධානය ගන්න පුලුවන් විදිහටහ් යුස් කරනහ් එක ෆොන් එකේ සවුන්ට් වැඩි කරගෙනහ් ගෙම් ගහන එවුන් හෙඩ් සෙට් තියෙද්දි එක ගලොලා සින්දු අහනහ් එවුන් .. සමහර එවුන් ෆොන් එකෙන් ෆෙස් බුක් යුස් කරන්නෙහ් ලග ඉන්න එකාට පෙන්න ... එහෙම එක එකාගෙ මාන්සික තත්ව තමා
    එකට මොනවත් කියලා වැඩක් නැහ් ගොඩක් මිනිස්සු බලන්නෙහ් තමන් ගත්ත දේ තව කෙනෙක්ට පෙන්නලා අශ්වාදයක් ලබන්න ...
    උබ් පැත්තෙන් උබ හරි උ උබට පෙන්න ඇඩ් එකක් දැම්ම නම් උබටත් පුලුවන් උබට තියෙනහ් දේ පෙන්නන්න ... එක උබෙයි උගෙයි හිතන විදිහ තමා
    මට නම් ඇඩ් එකක් දැම්මොත් ඔහොම හිනා වෙලා අහක බලාගන්නවා නිකන් බොරුවට මගේ ### ඇදලා මිනිස්සුන්ට පෙන්නන්නහ් තරම් උවමනාවක් එන්නෙහ් නැහ් මොකද එහෙම කරනහ් එකාගේ මානසික තත්වයට වැටෙන්නහ් තරම් මට උවමනාවක් නැහ් ....
    අනිත් එක මේ ත්‍රිඩ් එකේ සැම්සුන් J7 කාරයෝ ගොඩක් ඉන්න බව පෙනවා :rofl::rofl::rofl: