Galaxy J7 :P

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,244
    40,945
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Kollane eeye mama bus ake yaddi mage ahapaththe hitapu kolla J7 akak aliyata aragena weda daanawa :baffled: video balanawa, games gahanawa mata penna english walin msg gahanawa. okkoma karanne screen aka mage paththata haro gena :rofl: Uge english dakkama bada giya mata :P Mama Lg G4 aka athata gaththama miniha J7 aka saakkuwata dagaththa :lol: :lol: :lol: , Muo hitan inne 30k deeela phone akak gaththama pora kiyala :growl: ape un godak dan minissu maninne use karana phone aken :baffled:
    Minihek wenna mini maranna one.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම මගේ iPhone 6s Plus එක ගත්තොත් උබලා දෙන්නම කටවහගනීද බං? ඒක ගත්තේ අර iPhone එක world wide release කරන දවසේ උදෙන්ම පෝලිමේ ඉදලා පළවෙනි 10 අතරේ වගේ. එතකොට ඕවට වැඩිය ගොඩක් වටිනවා ඇති නේද මේක බං? :lol: :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් ඔහොම එකක් වුනා :dull: :dull:
    මාත් සැලුන්නෑ ගත්ත බෑග් එකේ දාගෙන ආපු cdma එක අරගෙන ගත්ත කෝල් එකක් :baffled: :baffled:
    ඒක එළියට ගත්ත විතරයි මට එහා පැත්තෙ හිටපු එකා iPhone එක සාක්කුවෙ දාගත්ත :baffled: :baffled:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    Kollane eeye mama bus ake yaddi mage ahapaththe hitapu kolla J7 akak aliyata aragena weda daanawa :baffled: video balanawa, games gahanawa mata penna english walin msg gahanawa. okkoma karanne screen aka mage paththata haro gena :rofl: Uge english dakkama bada giya mata :P Mama Lg G4 aka athata gaththama miniha J7 aka saakkuwata dagaththa :lol: :lol: :lol: , Muo hitan inne 30k deeela phone akak gaththama pora kiyala :growl: ape un godak dan minissu maninne use karana phone aken :baffled:

    Adaala naaa ne ban, uuge aathal uugene ban,
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දැන් උබ හිතන් ඉන්නේ G4 එකක් එලියට ඇදල ගත්ත උබ හෙන මිනිහ කියලද? :lol:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    අනේ ගොන් පොන්නයෝ තෝ කරලා තියෙන්නේ උ කරන වැඩ බලන් හිටපු එකනේ
    උබටත් මැජික් වගේ වෙන්න ඇති නේ
    යුස් කරන්නේ g4 යන්නේ බස් එකේ
    චැළියක් වත් ගනින් පොන්ස්
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කඩ්ඩ බැරි එකා;19991174 said:
    දැන් උබ හිතන් ඉන්නේ G4 එකක් එලියට ඇදල ගත්ත උබ හෙන මිනිහ කියලද? :lol:

    karima cut eka. :D:D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අඩෝ ත්‍රෙඩ් එක නැගල යනවනේ හරි අමාරුවෙන් ආවේ... පිටුවකුත් පැන්නුව අන්තිම පිටුවට එන්න කියවගෙන
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    සේම් හියර්..
    ගහන ගේම් ඔක්කොම ගහන්නේ,සියලු සබඳතා තියාගන්නේ රුපියල් 4500 සැම්සුන්ග් කට්ටකින්..
    සෝනි Z5 එකකුත් තියෙනවා.ඒත් උගෙන් වැඩක් නෑ සැම්සුන්ග් එක තරම්.
    පොඩි ෆෝන් එක තමයි යකෝ ෆෝන් එක.
    ඌ තමයි මැරෙන්න ගියත් බේරගන්න ඉන්නේ..

    11.gif
    11.gif
    11.gif