Galaxy M31 කොහෙද තීන්නේ???

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මචංලා phone එකක් ගන්න හොයල අන්තිමට Samsung Galaxy M31 එකක් ගන්න තීරනය කරා.

    ඒත් මේ දවස්වල මේක ඉතුරුවෙලා තීන්නේ කොහෙද? ලගදි ගත්ත කෙනෙක් ඉන්නවද?

    පොඩි help එකක් දෙන්න බලන්න ලමාමාමායියි............:D:D