Galaxy Nexus

0705741

Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    2. Display

    Galaxy S2: 4.27-inch, 800x480px, 218ppi, Super AMOLED Plus, Gorilla Glass
    Galaxy Nexus: 4.65-inch, 720x1280px, 316ppi, Super AMOLED HD
    The display on the Samsung Galaxy S2 is smaller (4.3-inch Super Amoled Plus capacitive touchscreen at a resolution of 480×800 pixels and a pixel density of 217 pixels-per-inch (ppi)) compare to that of Samsung Galaxy Nexus at 4.6-inch Super Amoled HD capacitive touchscreen, HD resolution of 720×1280 pixels with pixel density of 316ppi.
    You must know that, even though the Galaxy Nexus does come with a higher resolution display but without the “Plus” it is only delivering the same quality as Super AMOLED Plus. Below are the panel display detail which we have gather so far for the two type of Samsung AMOLED display.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    මචං උඔට මම එක දෙයක් කියන්නම් උඔත් තරහ වෙන්න එපා. මුළු Internet එකටම උඹ දැක්කේ මේ Review එක විතරද. මචං ඔය Review එක දාල තියෙන්නේ උඔ වගේම S2 එක හොඳම එක කියල හිතාගෙන ඉන්න එකෙක්. මචන් Review/Comparison එකක් බලනකොට ඒක Bias වෙච්ච නැති එකක්ද කියල මුලින් බලපන්. ඔය උඹේ Link එක බැලුවම මට පේන්නේ Galaxy Nexus එකත් එක්ක මල පැනල ලියල තියන එකක් කියල. යකෝ ඒකෙ හැටියට Galaxy Nexus එකේ හොඳයි කියන්න පුළුවන් එකක් වත් නෑ නෙ බන්. මේ Link එක බලන්නකෝ එහෙනම්.
    http://www.pocket-lint.com/news/42623/galaxy-nexus-vs-samsung-galaxy-s-2
    මම කියන්නේ නෑ G Nexus එක හොඳම එක කියල. මතක තියා ගන්න G Nexus එකත් දෙන්නේ Samsung ම තමයි කියන දේ. අනික ඒකත් එක්ක Google එකතු වුනාම. එලියට එන Product එක චාටර් කියල නම් මම හිතන්නේ නෑ.
    කොහොමත් G nexus එක release වුනෙත් මහ ලොකු මිලකට නෙමේ නේ. කොහොමත් ඕක Beat කරන්න පුළුවන් Galaxy S2 HD LTE එකට. හැබැයි ඉතිං අපිට ගන්න පුළුවන් ගානකට එන්න තව මාස 4ක් වත් යාවි.
     
    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    Both phones are backed with 1GB of RAM, meaning that the Galaxy Nexus is certainly no slouch, but it won’t be able to compete with the Galaxy S II when it comes to high end games, video editing or other seriously demanding graphical operations. It’ll still get the job done fine, just not as quickly.

    balapan meka ubage review eketh kiyala thiyanawane mama kiyanne naha nexus narakai kiyala ban man kiyanne galaxu s2 ekath ekka hapenna baha kiyala
     
    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    It's going to be a close run decision for anyone looking to buy one of these two Android superphones. There are two things that the Galaxy Nexus has going for it - the new software and that incredible screen. The trouble is that they come at the price of a more sluggish graphics processor and less powerful camera. When you throw in the fact that the Samsung Galaxy S II will eventually get the Ice Cream Sandwich upgrade, then the scales really do start to tip. It's at this point when you can throw on the other smaller wins for the SGS2 such as the expandable storage, the thinner and lighter form factor and what is bound to be a far cheaper price too.
    So, objectively, we have to hand this one to the Samsung Galaxy S II. The trouble is that you have to own your smartphone subjectively and, if having an absolute stunner of a screen is the be all and end all for you, then you should probably pick the Galaxy Nexus. We'd find it hard to disagree with you when it'll make for a larger and clearer window to watch videos and browse the web, but at 4.27 inches and with a superb Super AMOLED Plus display of its own, you might find that the Samsung Galaxy S II already does enough in that department

    me machan ubage review ekane kiyawala balapan meketh kiyala thiyenne ekama de thama ban mekai machan uba hithana widiya hari e wagema mama kiyanne naha machan nexus wadak naha kiyala man kiyanne machan S2 wins machan ekai case eka api spend karana ganata nexus watinne naha eheama nathuwa nexus awulak naha itin ubata ita wada hodas2 eka gann apuluwan aduwata mama kiyanne ekai uba kochchara review baluwath machan hama ekakama thiyenne oka thama uba hithanna epa mama me review 1.2k balala elakiri eke comment dana jathiye ekek kiyala
     
    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    (VP SUPUN )thawa deyak dear oyala wage wadagath widiyata methana comment dala niyama decent widiyata me community eka karagena yana ayata thanks karanna one machan methana thiyenne apita mara gannawath gahagannawath kunuharupa kiyagena ape jara kama pennannawath newei machan thamange adahas wadagath widiyata kiyala wadagath widiyata wiwechana karanna...e wadagath kamata mama ubata garu karanawa machan
     
    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    ඒ කතාව පිළිගන්න අමාරුයි මචං. මාත් S2 එකක් ගන්න කඩේටත් ගිහින් හැරිල ආව Galaxy Nexus එක ගන්න ඕන නිසා. මාසයකටත් වැඩිය ඕක ගැන Reviews/ Technical Specs කියෙව්වා. ඔය ෆෝන් එක එනකල් මොබයිල් ලෝකේ රජ කලේ S2 තමයි. මාස 10ක් විතර ඔය ෆෝන් එක Beat කරන්න එකක් තිබ්බේ නෑ. නමුත් මචං දැං S2 එක beat වෙනවා Galaxy Nexus එකට. Comparison එක මෙතනින් බලන්න. http://www.gsmarena.com/compare.php3?idPhone1=3621&idPhone2=4219
    HD Plus කියන වචනය නැති වුනාට Galaxy Nexus එකේ Screen එක S2 එකේ Screen එකට වඩා හොඳයි. Nexus එකේ තියෙන්නේ 720 x 1280 pixels with ~316 ppi pixel density. ඒ කියන්නේ HD (මම හිතන්නේ World First, HD display එකක් තියන ෆෝන් එක) and 720p Screen එකක්.
    Camera එක 5MP වුනාට කැමරා Quality එක S2 එකට වඩා වැඩියි. සහ කැමරාවේ processing engine එකත් Advance.
    Screen එකට power ගන්නව නම් වැඩියි තමයි. නමුත් ඒ නිසාම තමයි ඕකේ Battery එකේ Power එක වැඩි කරල තියෙන්නේ (1750 mAh). නමුත් Battery Drain ප්‍රශ්ණයට අප්ඩේට් එකක් ඒවි ඉක්මනටම (Battery Drain Problem එක S2 එකෙත් තිබුනා අප්ඩේට් කරන්න කලින්).
    ඒ ඇරුනම, Sensors, GPU, Chipset එහෙම මේකේ ගොඩක් Advance. අනික TouchWiz නැති එකම කොච්චර හොඳද. අනික Google Product එකක් නිසා Updates එහෙමත් ඉස්සෙල්ලම එන්නේ Galaxy Nexus එකට.
    චාටර් කියල කියන්න තියෙන්නේ ඉතිං No Memory Card, බර ටිකක් වැඩි, ආපු ගමන් නිසා Bugs එහෙම තියෙන්න පුළුවන් කියන දේවල් තමා.

    meke machan gpu chipset advance kiyana eka ain karapan ubatama therenawane ubage review eketh kiyanne ekama kiyala anika ubata tech knldg eka elatama thiyenam oya 2ka compare karapan net eke phn 2ka newei chipset 2kai gpu ekai
     
    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    he he android kicks Apples ass. Android... loving it everyday:love::love::love:
    but machan SIRI walata gahanna ekak nam naha ban math danna okkoma application chk kara danata tikak hari hoda spktoit ekai jeanei ekai witarai hope machan okmanata google majel eliyata ei kiyala ehema awoth apple iwarai
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    but machan SIRI walata gahanna ekak nam naha ban math danna okkoma application chk kara danata tikak hari hoda spktoit ekai jeanei ekai witarai hope machan okmanata google majel eliyata ei kiyala ehema awoth apple iwarai
    Siri walata Iris kiyala ekak thiyenawa neda. Siri tharam develop wela nam ne. hebai honda reviews thiyenawa.:yes: test karala balala ne machan. mama apple walata kemathineththe, ekata program karanna Apple computer ekakma ganna ona nisa:dull:
     
    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    Siri walata Iris kiyala ekak thiyenawa neda. Siri tharam develop wela nam ne. hebai honda reviews thiyenawa.:yes: test karala balala ne machan. mama apple walata kemathineththe, ekata program karanna Apple computer ekakma ganna ona nisa:dull:

    spktoit jenie iris okkoma hodai case eka srilankan ape natural voice eka unta hariyatama aduraganna baha macho ekai awula mata epa wela thiyenne un man kiyan eka newei karanne idapan iwasala GO OGLE MAJEL eliyata enawa next yr etakota apple iwarai SIRI ekath iwarai machan
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචන් (0705741) ඔය ෆෝන් එකේ ගාන දැනට වැඩි තමයි ඒත් මතක නේ S2 එක ආවෙ කීයටද කියල. ඒ අතින් බැලුවම මේක තව අඩු වේවි කියල හිතන්න පුළුවන්. ඔක්කොටම වඩා මම මේකේ Screen එකට ආසයි බන්. හැබහින් දැකපු නිසයි කියන්නේ. දැන් S2 එකත් ලංකාවේ 63ක් වගේ වෙන්නේ. මේකත් ඒ වගේ ගානකට ආපු ගමන් ගන්නව බන්. තාම Singapore Market එකට වත් G Nexus එක ආවේ නෑ නේ. බලමු බලමු.. තාම S2 එක ගන්න අදහසත් අතෑරල නෑ. වැඩිය ගනන් ඉස්සුවොත් S2 එකක් අරන් දානවා .... :)
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113

    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    මචන් (0705741) ඔය ෆෝන් එකේ ගාන දැනට වැඩි තමයි ඒත් මතක නේ S2 එක ආවෙ කීයටද කියල. ඒ අතින් බැලුවම මේක තව අඩු වේවි කියල හිතන්න පුළුවන්. ඔක්කොටම වඩා මම මේකේ Screen එකට ආසයි බන්. හැබහින් දැකපු නිසයි කියන්නේ. දැන් S2 එකත් ලංකාවේ 63ක් වගේ වෙන්නේ. මේකත් ඒ වගේ ගානකට ආපු ගමන් ගන්නව බන්. තාම Singapore Market එකට වත් G Nexus එක ආවේ නෑ නේ. බලමු බලමු.. තාම S2 එක ගන්න අදහසත් අතෑරල නෑ. වැඩිය ගනන් ඉස්සුවොත් S2 එකක් අරන් දානවා .... :)

    spktoit jenie iris okkoma hodai case eka srilankan ape natural voice eka unta hariyatama aduraganna baha macho ekai awula mata epa wela thiyenne un man kiyan eka newei karanne idapan iwasala GO OGLE MAJEL eliyata enawa next yr etakota apple iwarai SIRI ekath iwarai machan

    haha ubala denna gahagaththa athi
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    මෙහෙම seen එකක් තියනව Google brand එක යටතේ ගහන phone වල.එවගෙ එන්නෙ stock Android OS version එක. කිසිම modification එකක් නෑතුව. normally ඔවා හදන්නෙ developers lata. මම Nexus one ekak use කරන නිසා කියන්නෙ. stock OS එකෙයි samsung customized OS එකෙයි මාර වෙනසක් තියනව. dialer app 1, contacts app 1, sms app 1 එහෙම මාර කෑතයි. ඒක නිසා හදිසියට ඔක ගන්නේ නෑතිව Samsung or HTC වගේ brand එකකින් phone එකක් ආවම ගන්න.
     
    Mods

    Member
    Sep 28, 2007
    15
    0

    We are talking about Galaxy Nexus here not Nexus one. just check the gsm arena review on that they have praised its UI and as there are no customizations involved the phone is super responsive without anything to slow it down

    http://www.gsmarena.com/samsung_galaxy_nexus-review-699p4.php
    http://www.gsmarena.com/samsung_galaxy_nexus-review-699p5.php