Galaxy Nexus

cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,161
    307
    83
    home
    machan..dan meka apu nisa galaxy s2 eke adu wida?

    mata sl wala galaxy s2 barnd new and use price kiyannkoo
     
    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    galaxy s2 aduwenne nha ban meka s class newei meka nexus meke thiyenne 1st genaration touch screen ekak e kiyanne meka galaxy tharan hoda naha power consmption wadi thawa wadiya info one nam pm dapan full reveiw ekak dennam

    screen-- super amold hd but not plus
    cam 5 mp
    it uses more power for screen

    galaxy s2 ready for 4. so its matter of time

    S2 rocks baby
     
    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    galaxy s2 aduwenne nha ban meka s class newei meka nexus meke thiyenne 1st genaration touch screen ekak e kiyanne meka galaxy tharan hoda naha power consmption wadi thawa wadiya info one nam pm dapan full reveiw ekak dennam

    screen-- super amold hd but not plus
    cam 5 mp
    it uses more power for screen

    galaxy s2 ready for 4. so its matter of time

    S2 rocks baby

    yaya eka tama math kiwwe
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40

    ඒ කතාව පිළිගන්න අමාරුයි මචං. මාත් S2 එකක් ගන්න කඩේටත් ගිහින් හැරිල ආව Galaxy Nexus එක ගන්න ඕන නිසා. මාසයකටත් වැඩිය ඕක ගැන Reviews/ Technical Specs කියෙව්වා. ඔය ෆෝන් එක එනකල් මොබයිල් ලෝකේ රජ කලේ S2 තමයි. මාස 10ක් විතර ඔය ෆෝන් එක Beat කරන්න එකක් තිබ්බේ නෑ. නමුත් මචං දැං S2 එක beat වෙනවා Galaxy Nexus එකට. Comparison එක මෙතනින් බලන්න. http://www.gsmarena.com/compare.php3?idPhone1=3621&idPhone2=4219
    HD Plus කියන වචනය නැති වුනාට Galaxy Nexus එකේ Screen එක S2 එකේ Screen එකට වඩා හොඳයි. Nexus එකේ තියෙන්නේ 720 x 1280 pixels with ~316 ppi pixel density. ඒ කියන්නේ HD (මම හිතන්නේ World First, HD display එකක් තියන ෆෝන් එක) and 720p Screen එකක්.
    Camera එක 5MP වුනාට කැමරා Quality එක S2 එකට වඩා වැඩියි. සහ කැමරාවේ processing engine එකත් Advance.
    Screen එකට power ගන්නව නම් වැඩියි තමයි. නමුත් ඒ නිසාම තමයි ඕකේ Battery එකේ Power එක වැඩි කරල තියෙන්නේ (1750 mAh). නමුත් Battery Drain ප්‍රශ්ණයට අප්ඩේට් එකක් ඒවි ඉක්මනටම (Battery Drain Problem එක S2 එකෙත් තිබුනා අප්ඩේට් කරන්න කලින්).
    ඒ ඇරුනම, Sensors, GPU, Chipset එහෙම මේකේ ගොඩක් Advance. අනික TouchWiz නැති එකම කොච්චර හොඳද. අනික Google Product එකක් නිසා Updates එහෙමත් ඉස්සෙල්ලම එන්නේ Galaxy Nexus එකට.
    චාටර් කියල කියන්න තියෙන්නේ ඉතිං No Memory Card, බර ටිකක් වැඩි, ආපු ගමන් නිසා Bugs එහෙම තියෙන්න පුළුවන් කියන දේවල් තමා.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    B, new 65+ chines 70~75 + Korean ,
    70+ wit warrenty
    used 55~60+
    mokakda yako chinese 70-75 korean 70+ kiyanne? Chinese ewath enawada? mamanam dakka ekama samsung made in china phone eka AT&T Jack i637 eka witarai !
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    galaxy s2 aduwenne nha ban meka s class newei meka nexus meke thiyenne 1st genaration touch screen ekak e kiyanne meka galaxy tharan hoda naha power consmption wadi thawa wadiya info one nam pm dapan full reveiw ekak dennam

    S2 rocks baby

    e mokakda yako ee booru kathawa :rofl::rofl::rofl::rofl: SAMOLED Plus ekei SAMOLED ekei practically ahen dakiddi maha loku wenasak naa ponz. plus eke colors poddak bright wadiy ita wada natural ara Galaxy S (not s2) eke thiyena display eka matanam.

    Mooda katha kiyanna epa 1st genaration display kiyala :rofl: anika nexus eke display eka 720P more PPI
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    තව දෙයක්... මම කියන්නේ නෑ Galaxy Nexus එක S2 එක වගේ ගොඩාක් කල් රජ කරගෙන ඉඳියි කියල. කලින් පාර කලා වගේ, ටික දවසක් ඉඳල Samsungල ම තව ෆෝන් එකක් එලියට දාවි. ඔය Feature ටිකට තව වැඩිපුර ටිකක් එකතු කරල. නිකන් මේක http://www.gsmarena.com/samsung_galaxy_s_ii_hd_lte-4198.php වගේ එකක්. හැබැයි ඉතිං අස්ප ගන්න වලට තමයි මුලින් ගන්න වෙන්නේ. Galaxy S2 එක මුලින් තිබ්බ ගාන මතක නේ ........ මම නම් කියන්නේ තමන් හිතල බලලා, හරියන එකක් සාධාරණ ගානකට ගන්න කියල තමයි. මම නම් තව දවස් කීපයකින් Galaxy Nexus එක ගන්නවා. Outdate නොවී ටික කාලයක් තියා ගන්න පුළුවන් වෙයි. මොනවා උනත්, හොඳම එක ගන්න බලන් හිටියොත් කවදාවත් ෆෝන් එකක් නම් ගන්න ලැබෙන්නේ නෑ.
     
    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    ඒ කතාව පිළිගන්න අමාරුයි මචං. මාත් S2 එකක් ගන්න කඩේටත් ගිහින් හැරිල ආව Galaxy Nexus එක ගන්න ඕන නිසා. මාසයකටත් වැඩිය ඕක ගැන Reviews/ Technical Specs කියෙව්වා. ඔය ෆෝන් එක එනකල් මොබයිල් ලෝකේ රජ කලේ S2 තමයි. මාස 10ක් විතර ඔය ෆෝන් එක Beat කරන්න එකක් තිබ්බේ නෑ. නමුත් මචං දැං S2 එක beat වෙනවා Galaxy Nexus එකට. Comparison එක මෙතනින් බලන්න. http://www.gsmarena.com/compare.php3?idPhone1=3621&idPhone2=4219
    HD Plus කියන වචනය නැති වුනාට Galaxy Nexus එකේ Screen එක S2 එකේ Screen එකට වඩා හොඳයි. Nexus එකේ තියෙන්නේ 720 x 1280 pixels with ~316 ppi pixel density. ඒ කියන්නේ HD (මම හිතන්නේ World First, HD display එකක් තියන ෆෝන් එක) and 720p Screen එකක්.
    Camera එක 5MP වුනාට කැමරා Quality එක S2 එකට වඩා වැඩියි. සහ කැමරාවේ processing engine එකත් Advance.
    Screen එකට power ගන්නව නම් වැඩියි තමයි. නමුත් ඒ නිසාම තමයි ඕකේ Battery එකේ Power එක වැඩි කරල තියෙන්නේ (1750 mAh). නමුත් Battery Drain ප්‍රශ්ණයට අප්ඩේට් එකක් ඒවි ඉක්මනටම (Battery Drain Problem එක S2 එකෙත් තිබුනා අප්ඩේට් කරන්න කලින්).
    ඒ ඇරුනම, Sensors, GPU, Chipset එහෙම මේකේ ගොඩක් Advance. අනික TouchWiz නැති එකම කොච්චර හොඳද. අනික Google Product එකක් නිසා Updates එහෙමත් ඉස්සෙල්ලම එන්නේ Galaxy Nexus එකට.
    චාටර් කියල කියන්න තියෙන්නේ ඉතිං No Memory Card, බර ටිකක් වැඩි, ආපු ගමන් නිසා Bugs එහෙම තියෙන්න පුළුවන් කියන දේවල් තමා.

    machan taraha wenna epa kiwwata uba dannawanam mata kiyapan oya chioset 2ke wenasa machan danna hindai kiyanne galaxy s2 eke thiyana chipset eka 2gunayak hodai nexus ekata wada

    uba balapanko mkt ekata awama aran balapan uba mata wada dannawanam anika machan poddak idapanko ubama meka balala mata comment karapan
    http://10division.com/samsung-galax...xy-s2-the-complete-ultimate-comparison-guide/
    mekai machan gsmareana eke thiyenne specs witarai ewaye tiyana hoda naraka penne nahane so moda wenna epa taraha wennat epa

    thawa deyak galaxy s searies ekata gahanna nexus searies ekata kawadawath baha ekath mathaka thiyaganin
     
    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    e mokakda yako ee booru kathawa :rofl::rofl::rofl::rofl: SAMOLED Plus ekei SAMOLED ekei practically ahen dakiddi maha loku wenasak naa ponz. plus eke colors poddak bright wadiy ita wada natural ara Galaxy S (not s2) eke thiyena display eka matanam.

    Mooda katha kiyanna epa 1st genaration display kiyala :rofl: anika nexus eke display eka 720P more PPI

    uba mata ai ponz kiwwot eka ubalage ammagen ahaganin meka wadagath comunity ekak buruwo meka danagani oya 2ke wenasa thama ahata pena mala ilaww newei 18% power consumption eka hodai galaxy s2 eke uba nodanna dewal walata hota nodsa palayan buruwa
    http://10division.com/samsung-galax...xy-s2-the-complete-ultimate-comparison-guide/
     
    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    1: However Samsung Galaxy Nexus is no match compare to Samsung Galaxy S2 which use Exynos 4210 chipset and a much quicker quad-core Mali-400MP GPU when come to high end gaming, video editing or other seriously demanding graphical operations.

    • Super AMOLED HD - a new Super AMOLED type display from Samsung featuring HD (1280 x 800) resolution. Samsung knwon it as “HD Super AMOLED”. It is using Pentile Matrix which also used in the first generation displays
    • Super AMOLED Plus – an upgrade version of Samsung’s first generation Super AMOLED. The new displays offer 50% more sub-pixels, and in fact use regular RGB matrix (as opposed to the Pentile Matrix used in the first generation displays). The displays are also thinner, brighter and more efficient (by 18%) than the old Super AMOLED displays.

    • More heavy than Samsung Galaxy S2 (19 grams heavier).
    • More prone to scratch as not using scratch-resistant glass – Gorilla Glass display as in Samsung Galaxy S2.
    • Both the front (1.3 MP) and rear (5.0 MP) camera at the lower spec compare to Samsung Galaxy S2 (front camera – 2.0 MP, rear camera – 8.0 MP).
    • Come with non extendable memory slot, fixed at either 16 GB or 32GB only.
    • CPU of 1.2GHz ARM Cortex A9 TI OMAP 4460 with PowerVR SGX 540 GPU fall behind Samsung Galaxy S2′s CPU Samsung Exynos 4210 with quad-core Mali-400 GPU. (LTE version of the Samsung Galaxy S2 will even offer a better spec than the current model with a 1.5Ghz dualcore)

    oya mata pons kiyapu eka danne nati ewata hota noda balaganin haraka ubata wada danna ewun innawa kiyana eka dana ganin

    galaxy s3 eka launch karama balapan ai nexus eka oya widiyata ewwe kiyana ekat ubalata terei