Galaxy Note 3 Help...

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇතුලට ඇවිල්ල උදව්වක් දීපං මචංලා....
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මම Galaxy Note 3 එකක් ගන්න කියලා හැදුවේ බං, උඹලගෙන් දැනගන්න ඕන SM-N900L කියන මොඩල් එක ගැන මොකද හිතන්නේ බං? මෙයින් එකක් තමයි මට සෙට් වුණේ, මේ මොඩක් එක International ද බං? තව Note 3 එක ගැන දන්න දේවල් තියේ නම් මට උදව් කරපං, ලොකු උදව්වක් මචංලා,

    රිප්ලයි කරන හැමෝටම 9++ සළකනවා,,,
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Sm-n900l Korean
    .
    Good phone

    i have Sm-n9005

    SM-N900L Korean එකක් කියලා උඹට හොඳටම ෂුවර්ද බං? ඒක International නෙමෙයිද? ඒ වර්ෂන් එක අවුලද බං? International එකත් එක්ක බැලුවම?

    Rep 9++
     
    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,033
    384
    83
    MetaVerse
    babiato.co
    SM-N900L Korean එකක් කියලා උඹට හොඳටම ෂුවර්ද බං? ඒක International නෙමෙයිද? ඒ වර්ෂන් එක අවුලද බං? International එකත් එක්ක බැලුවම?

    Rep 9++

    ehema aulak ne.

    n9005 rom ekak dagaththama hari ban
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    මම Galaxy Note 3 එකක් ගන්න කියලා හැදුවේ බං, උඹලගෙන් දැනගන්න ඕන SM-N900L........

    N900L kiyanna model eke 4G support na lankavata. N900S or N900K ekak ganna.

    Oya model enne genuine korean region samsung phone valata.:yes:

    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    N900L kiyanna model eke 4G support na lankavata. N900S or N900K ekak ganna.

    Oya model enne genuine korean region samsung phone valata.:yes:

    මේ මොඩල් එක කීයකට වගේද බං දැන් යන්නේ? මට නම් සෙට් වුණේ 32 කට බං, ඒ ගානට පාඩුයිද? හොඳම කන්ඩිෂන් තියෙන එකක් බං,
    International එකත් එක්ක බැලුවම මේක අවුල්ද බං? මොකක්ද දෙකේ තියෙන වෙනස? අර ඉස්සරහ Samsung කියල ගහපු Badge එක නැද්ද බං?
     
    svhsathyajith

    Active member
  • Dec 15, 2011
    139
    20
    28
    samsung gahana korean version eka . korean version eke model 3k enawa s, k, l kiyala. mama danna widihata k s model thama lankawe signal walata hodata support karanne. international eke thiyena features okkoma wage thiyenawa. price eka nam 30k 33k athara wage thama yanne
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    samsung gahana korean version eka . korean version eke model 3k enawa s, k, l kiyala. mama danna widihata k s model thama lankawe signal walata hodata support karanne. international eke thiyena features okkoma wage thiyenawa. price eka nam 30k 33k athara wage thama yanne

    ම්ම් මට හිතෙන විදියට මේ මොඩල් එක එච්චර හරියන්නේ නෑ වගේ නේද බං?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    N900L kiyanna model eke 4G support na lankavata. N900S or N900K ekak ganna.

    Oya model enne genuine korean region samsung phone valata.:yes:

    උඹට හොඳටම ෂුවර්ද බං මෙහේ 4G වැඩ කරන්නේ නෑ කියලා මේ මොඩල් එකේ?