මේ ෆෝන් එක කීයක් වෙයිද අඩුම ? මේක හැබැයි Korean ඒත් anycall නෙවෙයි
Thouson Well-known member Mar 25, 2008 1,651 86 48 Dec 20, 2013 #1 මේ ෆෝන් එක කීයක් වෙයිද අඩුම ? මේක හැබැයි Korean ඒත් anycall නෙවෙයි
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Dec 20, 2013 #2 Galaxy Note LKR : 58900.00 http://www.dialcom.lk/details.php?prod_id=2
Freezy_Colly Member Oct 15, 2013 1,084 86 0 HELL near johnson matara bath kade Dec 20, 2013 #3 Disco dance karapan do
Thouson Well-known member Mar 25, 2008 1,651 86 48 Dec 20, 2013 #4 NUWAN BUWA said: Galaxy Note LKR : 58900.00 http://www.dialcom.lk/details.php?prod_id=2 Click to expand... මචං මේක international version එක නෙවෙයි මේක ටිකක් අඩුවට යන්නෙ මේක korean නෙ ඒත් 4G LTE. anycalluත් නෙවෙයි
NUWAN BUWA said: Galaxy Note LKR : 58900.00 http://www.dialcom.lk/details.php?prod_id=2 Click to expand... මචං මේක international version එක නෙවෙයි මේක ටිකක් අඩුවට යන්නෙ මේක korean නෙ ඒත් 4G LTE. anycalluත් නෙවෙයි
rrkolla Well-known member Mar 24, 2012 4,415 204 63 Dec 20, 2013 #5 Nexus 5 ekak ganin bn kapruken genna ganna... Last edited: Dec 20, 2013
Thouson Well-known member Mar 25, 2008 1,651 86 48 Dec 20, 2013 #6 rrkolla said: Nexous 5 ekak ganin bn kapruken genna ganna... Click to expand... මේක කීයක් වෙයිද බං ? Nexus එක නම් ගණන් නේද බං ?
rrkolla said: Nexous 5 ekak ganin bn kapruken genna ganna... Click to expand... මේක කීයක් වෙයිද බං ? Nexus එක නම් ගණන් නේද බං ?
miyuru4u Well-known member Jan 18, 2007 31,888 10,486 113 In the eyes of my girl Dec 20, 2013 #7 mamat note 2 ekak ganna inne kiyak weida danen na
rrkolla Well-known member Mar 24, 2012 4,415 204 63 Dec 20, 2013 #8 Thouson said: මේක කීයක් වෙයිද බං ? Nexus එක නම් ගණන් නේද බං ? Click to expand... https://www.facebook.com/photo.php?...0445249438867.373134.525358866&type=1&theater 384$ walata gennala thiyenne
Thouson said: මේක කීයක් වෙයිද බං ? Nexus එක නම් ගණන් නේද බං ? Click to expand... https://www.facebook.com/photo.php?...0445249438867.373134.525358866&type=1&theater 384$ walata gennala thiyenne
miyuru4u Well-known member Jan 18, 2007 31,888 10,486 113 In the eyes of my girl Dec 20, 2013 #10 lankawe nexus 5 nadda bun
P PeoplePunisher Member Dec 5, 2012 46 17 0 Dec 20, 2013 #11 2nd hand නම් 28-32 අතර තමයි යන්නේ. Brand new නම් දන්නේ නෑ. මා ගාවත් තියෙන්නේ මේකම තමා. model number එක මොකක්ද සහෝ...හොඳට බලලා ගන්ඩ. fakeද දන්නේ නෑනෙ.
2nd hand නම් 28-32 අතර තමයි යන්නේ. Brand new නම් දන්නේ නෑ. මා ගාවත් තියෙන්නේ මේකම තමා. model number එක මොකක්ද සහෝ...හොඳට බලලා ගන්ඩ. fakeද දන්නේ නෑනෙ.