Galaxy S III එකක් Overheat වී කලු වී යාමේ සිද්ධිය

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    Galaxy S III එකක් Overheat වී කලු වී යාමේ සිද්ධිය

    Galaxy S III එකක් Overheat වී කලු වී යාමේ සිද්ධිය - "Phone එක microwave එකකින් රත් කරලා" - Samsung කියයි.

    MeltSGSIII.jpg

    පසුගිය ජූනි මාසයේ Galaxy S III ගැන මහත් ආන්දොලනාත්මක news එකක් පැතිරුනා. ඒ තමා overheat වී phone එකක් කිලු වී ගියපු සිද්දිය. ඇත්තෙන්ම තියෙන්නේ Quad-core processor එකක් නිසා ඒක රත් කලු වෙලා ගියා කියලා තමයි ගොඩක් අය කිව්වේ. මේ සිද්දිය ගැන ඉස්සෙල්ලාම මේකෙ අයිතිකාරයා forum එකක පින්තූර සහිතව සඳහන් කරලා තිබුනා. පල්ලෙහා තියෙන්නේ ඒ පිච්චිලා ගිය phone එකේ photos තමයි. මේක දැකපු Samsung කට්ටිය ඊට සුලු මොහොතකට පසු මේකෙ අයිකාරයාව contact කරලා හානි වෙච්ච phone එක තමන් වෙතට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබුනා. ඒ මේක ගැන හොයලා බලන්න. ඒ විතරක් නෙමේ මේ ගැන official statement එකකුත් නිකුත් කරා.

    samsung_galaxys3_explode.jpg

    Samsung is aware of this issue and will begin investigating as soon as we receive the specific product in question. Once the investigation is complete, we will be able to provide further details on the situation. We are committed to providing our customers with the safest products possible and are looking at this seriously“.

    ඊට සතියකට විතර පස්සේ Samsung කට්ටිය කිව්වේ මෙක microwave එකකට දාලා රත් කරලා තියෙනවා කියලයි. ඇත්තෙන්ම එහෙම කියලා තිබුනේ Fire Investigations UK (LLP) කියන සමාගම. ඒ කට්ටියට තමයි phone එකට උන දේ check කරලා බලන්න දීලා තියෙන්නේ. මේ තියෙන්නේ එයාලගේ report එක.

    GALAXY-SIII.jpg

    ඊට පස්සේ මෙකේ අයිතිකාරයා වැරද්ද පිලි අරන් තියෙනවා. දැන් ඔහු කියන්නේ ඔහුගේ අතින් phone එක වතුරට වැ‍ටුනු බවත්, ඒක හදන්න යලුවෙකුට දුන් බවත්, ඒ යාලුවා ඒකෙ වතුර ගතිය යවන්න microwave එකකින් heat කරල තියෙනවා කියලා. මේ තියෙන්නේ එයා forum එකේ වැරද්ද පිලි අරන් තිබුනු ආකාරය.

    image.png

    Forum Link
    Code:
    [I][URL]http://www.boards.ie/vbulletin/showthread.php?p=79594704[/URL][/I]

    ඊට පස්සේ Samsung කට්ටිය නිකුත් කරපු statement එක තමයි මේ තියෙන්නේ.

    The damaged device and additionally provided devices were examined and exposed to a series to tests. The investigation summary states that “The energy source responsible for generating the heat has been determined as external to the device” and “the device was not responsible for the cause of the fire.”

    Additionally, the investigation results state, "The only way it was possible to produce damage similar to the damage recorded within the owner's damaged device was to place the devices or component parts within a domestic microwave

    Samsung කට්ටිය කියන්නේ මේ වගේ දෙයක් කියන්න කලින් අඩුම තරමින් ඔවුන්ව දැනුවත් කරලා ඉන්න කියලා. මේක නිසා Samsung galaxy S III එකේ නමට හානියක් වුනු බවට ඔවුන් පවසනවා. ආරන්චි විදියට අයිතිකාරයාගේ නොදැනුවත්කමින් සිදුවූ නිසා නඩු මගට නොයන බවත් පවසා තිබෙනවා.
    සාමාන්‍යයෙන් phone එකක් වැඩිපුරම රත් වෙන්නේ processor එක තියෙන තැන. ඒත් ලොකුම joke එක කියන්නේ, මේ මනුස්සයාගේ පිච්චිලා තියෙන්නේ phone එකේ කිසිම
    රත් වෙන සුලු electronic part එකක් නොතිබූ battery එකට පල්ලෙහා තැනක්.

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ado sira seen eka ona harakekuta therenawane ba n meeka case ekak nisa wenna athi kiyala hoda wadak samsung karala thiyenne aru free aluth ekak ganna haduwada manda naththam i phone eka promate karanna wagee ekak da manda :P pahadili sakayak
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඕක ඇපල් වලට කැමති පො*සියෙක් ගේ වැඩක් කියල මම හිතුවා..බලනකොට සුද්දොත් අපේ උන් වගේමයි.:lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ado sira seen eka ona harakekuta therenawane ba n meeka case ekak nisa wenna athi kiyala hoda wadak samsung karala thiyenne aru free aluth ekak ganna haduwada manda naththam i phone eka promate karanna wagee ekak da manda :P pahadili sakayak

    අනිවා ඕක අයි පොන්ස් කාරයොන්ගේ වැඩක්.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    <:දෙන්නම්~ජම්බු:>;13009273 said:
    S III පට්ට phone එක බං.. චුට්ටක් රත් වෙනවා HD game එකක් ගහද්දි වගේ.. එක සමානයි ඉතින්.. මොකද Quad core වුනාම මු වැඩ දානවා වැඩි... :D

    Mama lagath thiyenne s3 ekak monawada uba use karana app HD games ehama :D
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මම දන්නේ නැතුව දවසක් නොකියා පෝන් එකක් මයික්‍රෝවේව් එකට දැම්මා.. තප්පර 6-7 විතර යනකොට පෝන් එකේ සියලුම කොටස් වලින් දුම් එන්න පටන්ගත්තා ඊට අමතරව ගොඩක් IC electronic කොටස් පිපුරුනා.. මෙතන පෝන් එක හරියට පේන්න දාලා නෑ.. සමහර විට මයික්‍රෝ එකේ දැම්මම වෙන්න පුලුවන් මනුත් පෝට් එක පිච්චිලා තියන විදිහට හිතාගන්න බෑ එහෙම උනා කියලා.. මොකද මයික්‍රෝ එකට දාපුවාම මුලු පෝන් එකම එක පාර රත්වෙලා පිච්චෙන්න ගන්නවා මිසක් එක තැනක් ඔහොම වෙන්නේ නෑ.. මට මෙහෙම හිතෙනවා.. පෝට් එකගාව යකඩ පතුරක්නේ තියෙන්නේ ඒක ඉක්මනටම රත් වෙලා එතන ගිනි ගන්න ඇති.. ඒ වගේම අනිත් කොටසුත් මෙලෝම වැඩක් ගන්න බැරි තත්වයේ ඇති:P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    මම දන්නේ නැතුව දවසක් නොකියා පෝන් එකක් මයික්‍රෝවේව් එකට දැම්මා.. තප්පර 6-7 විතර යනකොට පෝන් එකේ සියලුම කොටස් වලින් දුම් එන්න පටන්ගත්තා ඊට අමතරව ගොඩක් IC electronic කොටස් පිපුරුනා.. මෙතන පෝන් එක හරියට පේන්න දාලා නෑ.. සමහර විට මයික්‍රෝ එකේ දැම්මම වෙන්න පුලුවන් මනුත් පෝට් එක පිච්චිලා තියන විදිහට හිතාගන්න බෑ එහෙම උනා කියලා.. මොකද මයික්‍රෝ එකට දාපුවාම මුලු පෝන් එකම එක පාර රත්වෙලා පිච්චෙන්න ගන්නවා මිසක් එක තැනක් ඔහොම වෙන්නේ නෑ.. මට මෙහෙම හිතෙනවා.. පෝට් එකගාව යකඩ පතුරක්නේ තියෙන්නේ ඒක ඉක්මනටම රත් වෙලා එතන ගිනි ගන්න ඇති.. ඒ වගේම අනිත් කොටසුත් මෙලෝම වැඩක් ගන්න බැරි තත්වයේ ඇති:P

    Ubath mara porakne :rofl: