Galaxy S III එකක් Overheat වී කලු වී යාමේ සිද්ධිය

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    මචන්ලා ගර්ල් කෙනෙක්ට S III වගේ ෆෝන් එකක් match වෙනවද?

    girl kenk ta eka loku wadiy kiyala mama hithanwa.. iphone ekak nam girl kenek ta ela..s3 ekak aragena api wage soft dagena.. game gaha . uparima pawichchi karanne nathnam .wadak nah..

    eka nisa iphone ela.. :D :D kolanta S3 ela :D :D
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA

    මටත් ඕක හිතුන බන්.. නංගිට ෆෝන් එකක් යවන්න ඕනි, කියපන්කො බලන්න මොකක්ද හොඳ කියල :confused:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    මටත් ඕක හිතුන බන්.. නංගිට ෆෝන් එකක් යවන්න ඕනි, කියපන්කො බලන්න මොකක්ද හොඳ කියල :confused:

    s3 ekei. iphone ekei gana dekama ekai ne bro.... iphone 4s eak onath nah.. iphone 4 eka honadatama athi.. ey gollo ithin oka dagena sindu ahanwai. call ganawai. txt karana ekai witharai ne saho.
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    s3 ekei. iphone ekei gana dekama ekai ne bro.... iphone 4s eak onath nah.. iphone 4 eka honadatama athi.. ey gollo ithin oka dagena sindu ahanwai. call ganawai. txt karana ekai witharai ne saho.

    මොන උලව්වක් කලත් මට කමක් නෑ, ඕක යැව්වේ නැත්නම් මට ඉන්න හම්බ වෙන්නේ නෑ. :rofl:
    තැන්ක්ස් මචං මමත් හිතුවේ 4S එකක් අරන් දෙන්න. :yes: