Ah haa
Ok
Around 160k
Not bad cz of the specs
Yup... Thats why i took it.. any way how much is it in SL?? Around 200k??
Ah haa
Ok
Around 160k
Not bad cz of the specs
Yup... Thats why i took it.. any way how much is it in SL?? Around 200k??![]()

Dekak thunak gahuwata passe thamai matayh bubble free gahaganna puluwan une
Habai front speaker ekata podi risk ekak tiyenawa bn
Mage gattu quality ekama dan na kiyala hithenawa![]()
me sare gema yanna onplus vs samsung




uba kohenda tempered eka gaththe colombo?
me sare gema yanna onplus vs samsung
One plus latath display eka denne samsung ne bng
Eka nisa one plus devices wala price eka enna enna wadi wenawa
Samsung OS eka thawa clean una nam one plus lata amarui compete karanna
aparade bun uba okata giye
thawa masekin dekakin feb mid wage alut flagship set ekak elita enawa
samsung ekei xiomi ekei
poddak iwasanna tibbe
android dan out dated'
ios thama ithin



Flagship set ekak eliyata enawa kiyanne mokadda bun. Teren nathi nisa ahanne
නෑ බන්.... මෙහේ ඉන්න ගොඩාක් ඇප්ල් යූස් කරන උන් දැන් ඇන්ඩ්‍රොයිඩ් වලට බහිනවා හිටු කියලා. ලන්කාවේ නම් කොහොමද කියන්න දන්නේ නෑ. ඒත් මන් දන්න විදියට නම් ඇප්ල් යූසර්ස්ලා අඩු වේගෙන යන්නෙ දැන්. ඇත්තම කියන්න ඇපල් තරම් ප්‍රීමියම් ලුක්, OS එකක් මේ වෙනකන් බිහි වෙලා නෑ. ඒත් දැන් දැන් එන්න එන්න ඇපල් ලගේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතිය නැති වේගෙන යනවා. රෙපෙයාර්බිලිටි එක අන්තිමයි දැන්. උන් තර්ඩ් පාර්ටි වලට රෙපෙයාර් කරන්න බැරි වෙන්න තමයි දැන් ප්‍රොඩක්ට් ඔක්කොම ගහන්නේ. මෙහේ සල්ලි වලින් ඇපල් ඩිස්ප්ලේ එකක් දාගන්නවට වඩා තව ඩිරාම් 100ක් දීලා අලුතෙන්ම ෆෝන් එකක් ගන්න පුලුවන්. ඒක ගොඩාක් ලොකු හේතුවක් මිනිස්සු ඇපල් වලින් ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු වෙන්න. ඒත් ඔය මොක උනත් ඇපල් වල ප්‍රීමියම් ලුක් එකටයි, OS එකටයි ගහන්න අදටත් ෆෝන් එකක් නෑ බන්..![]()
dubaiමෙහේ සල්ලි වලින් AED 3250 ක් උනා. 49 න් වැඩි කරලා බලපන්කෝ...![]()
math okama ganna gihin nikan hitiya meka deka
![]()
![]()
s20 Ultra 5g ♥ Ammooo

