ඔරිජිනල් කොරියන් එකට ඔරිජිනල් සොෆ්වෙයා එක එන්නේ4G= SHV-E210,S/K,L නැත්නම් 3G =SHW-M440S
වෙන එකක් ගැහුවම 100% බ්‍රික් වෙනවා.නැත්නම් ෆේල් වෙනවා. මොකද මම ටෙස්ට් කරලා බලල තියෙනවා.
ඕනෙනම් 9300 වගේ හදපු කස්ටම් රොම් ඕනේ තරම් තියෙනවා, බග්ස් නැති එකක් හොයල ගහන්න.
ප. ලි . ඉන්ටර්නෙට් ප්‍රශ්නේ L වර්ෂන් එකේ සෙටින්ස් වලින් හදන්න පුළුවන්. sms වලට Go sms දාගන්න.