GALAXY S3 phone එක original ද fake ද හොයා ගන්නේ කොහොමද?

chamiths

Member
May 17, 2010
335
6
0
දකුනේ , sri ලංකා
GALAXY S3 phone එක original ද fake ද හොයා ගන්නේ කොහොමද?

GALAXY S3 phone එක original ද fake ද හොයා ගන්නේ කොහොමද?
මේ ප්‍රශ්නය GALAXY S3 phone එකක් ගන්න ඉන්න අයටයි අරන් තියෙන අයටයි ලොකු ගැටලුවක්.
ඔබ මේ ගැන දන්න දේවල් අනෙක් අය සමග බෙදා ගන්න එකතුවෙන්න.
දන්නේ නැතිනම් bump එකක් හරි දාලා thread එක උඩට ගන්න
.
 
analiza26

Member
Jul 11, 2010
742
30
0
GALAXY S3 phone එක original ද fake ද හොයා ගන්නේ කොහොමද?
මේ ප්‍රශ්නය GALAXY S3 phone එකක් ගන්න ඉන්න අයටයි අරන් තියෙන අයටයි ලොකු ගැටලුවක්.
ඔබ මේ ගැන දන්න දේවල් අනෙක් අය සමග බෙදා ගන්න එකතුවෙන්න.
දන්නේ නැතිනම් bump එකක් හරි දාලා thread එක උඩට ගන්න
.

Google play eke thiyenava "Samsung Galaxy S3 Genuine" kiyala software ekak.. eken check karanda puluwan easily.....
 
ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    math singapore walin ekak genna ganna enne.mathath dana ganna one oya gana.danna ekkenek kiyannako
     
    power off phone

    80100500.jpg

    samsunggalaxys3download.png

    press volume up

    images1dmu.jpg

    product name eka balanna :)