මචන්ලා මට දන්නා කෙනෙක් කියනවද s3 shv-e210l එක international කර ගන්න විදිය. එකෙක් කිව්වා මේකට kitkat update කරලා official firmware ගහලා intrnatinal කරන්න පුළුවන් කියල. අනික මේකෙ net connect වෙන්නේ 3g වලින් විතරයි.HSDPA එන්නේ නැ. පොර කිව්වා එකත් හදන්න පුළුවන් කියලා.but දුර වැඩි නිසා මට යන්න විදියක් නැ. එකයි අවුල. දන්න කෙනෙක් මට කියල දෙනවද? 

Last edited: