මචන්ලා, Galaxy S 3 එකක් ගන්න හොඳ shop එකක් කියපංකෝ...
MC එකේ Green ද මොකද්ද කියන උන්ගේ බඩු හොඳද? fake මගුල් නම් වෙන්න බෑ

ලඟදී එහෙම උඹලා එකෙක්වත් ගත්තේ නැද්ද S 3 එකක්?



machan uba s4 ekak try karapan or nexus 5
අහන අහන එකෙක්වත් Nexus phones කරන්නේ නෑ නේ බං..![]()
කරන උනුත් හෙන ගනන් වලටනේ විකුනන්නේ.. Midrange price එකකට issue කරපු එක මෙහෙ උන් විකුනන්නේ හෙන ගානකට
![]()










machan matath nexus 5 ekak ganna oone. lankawe kohenda ganna puluwan




machan S3 eka ganna epa
ubata paadui
nexus 5 ekak ganin
Ebay eke thiyanawa ganna puluwan
gennapan baya nathuwa
hoda seller kenek balala
sellerta kiyapan fedex walin ewanna kiyala
mathaka athuwa UK version eka ewanna kiyapan
mamath ganna inne lagadima

Thanks machan comment ekata..
Ow ban S3 brandnew ekak thaama ganan thamai...
Nexus 5 ekak ebay gennala, custom eke hut#to mata tax gahai ney ban.
![]()