Phone දැකල නැති එවුන්ට නම් හොදයි iphone , 2014 ත් වෙලා තාම මුන්ට Full HD Display එකක් නැහැ ,
iphone 5s > 4-inch Retina display; a 1136 x 640 resolution resulting in 326ppi.
galaxy s4 > 5-inch Full HD Super AMOLED display meaning a 1920 x 1080 resolution and a massive 441ppi.
නිකන් බොරු සොබ්බේ ට , marketing tricks වලට අහු වෙන්නේ නැතුව , Samsung galaxy s4 , s5 ekak hari lumia ekak hari gaththoth passe pasuthawena wena ekak naha .

