Galaxy S4 or Note 3 > ???

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
s4 එකේ තියෙන features note 3 එකෙත් තියෙන්වද කියල දන්න් කෙනෙක් කියනවද ?>? …

:yes: S4 එකේ නැති ෆීචර්සුත් තියෙන්නෙ අර stylus එක වගේ.
නරකද ටැබ් එකකටම ගියොත් ඒව තවත් ලොකුයිනෙ :angry:
 

WC121129

Active member
  • Dec 22, 2012
    916
    114
    43
    පැටියා;15930548 said:
    :yes: S4 එකේ නැති ෆීචර්සුත් තියෙන්නෙ අර stylus එක වගේ.
    නරකද ටැබ් එකකටම ගියොත් ඒව තවත් ලොකුයිනෙ :angry:

    tab 1k tiyenwa ban man gewanna gan ne. note 3+ gear = 950 euro uni credit bank italy
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    s4 එකේ තියෙන features note 3 එකෙත් තියෙන්වද කියල දන්න් කෙනෙක් කියනවද ?>? …

    s4 eka nam patta. gannawa nam i9505 ganin. not 3 eke thiyena samahara features naha, mokada s4 eka screen eka madi ewa run karanna. 6 inch wath ona. but dekama android 4.3 . s4 eke battry ekath hodata use karala 2 to 3 days thiyaganna puluwan. s4 wala thiyena sensor okkoma note 3 eke thiyenawada nam danne naha
     
    Last edited:

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,199
    2,507
    113
    London
    Note 3. Mama gawath thiyenwa. Batter 2-2.5 days....
    MAma wadiyenma use karanne movies balanna.

    Mama num satisfied battery life and phone eka gana..
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    menna gannawa nam phone..dawas deka thunak battery life eka thiyenawa.speed eka camera quality eka superb.:cool:.pattama phone eka.


    gsmarena_001.jpg
    G2 is Still under Note 3's dominance....Buy Note3..Maxa...

    (LG G2's flexible screen is fragile as hell. Hit the curved edge and here goes the crack all down to the parts of the screen :baffled:)
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    s4 එකේ තියෙන features note 3 එකෙත් තියෙන්වද කියල දන්න් කෙනෙක් කියනවද ?>? …

    Note 3 eke S4 ekatath wada thiyenawa. anika processor ekath aluth eka. LTE eke Snapdragon 800 eka thiyenne S4 LTE eke 600.