එල මචෝ ... සෙට් වෙමු ලඟදිම එහෙනම්එළකිරි මාත් සෙට් උනා ඔන්න. හැබැයි තාමා මම S4 නෙමෙයි.ලගදීම S4 වෙන්න හීන දකින කෙනෙක්
![]()
ඔව් බං... මුන් ඒක අයින් කරලාno radio
එල එල .. සෙට් වෙමු ලඟදිම එහෙනම්patta fone eka samsung la release kara fones walin hodama eka ^_^ math ganna inne thawa maasayakin wage
ethakan ithin galaxy nexus eken sanasenna wenawa :/
LTE ගැන නියම උත්තරයක් unicornx යාලුව දීලා තියෙන්නේ ඔය... අනික, performance වලිනුත්, I9500 ඉස්සරහින් ඉන්නේS4 LTE tkak ganna honda thenak kiyannako danna kenek..
price kohamada ?
කවුද?, කොහේද? මචං මම Note, Note II දෙකම පාවිච්චි කරලා තියෙනවා... තව ඉතිං ඔෆිස් එකේ එවුනුත් සෑහෙන්න දෙනෙක් ලඟ තියෙනවා... මම නම්, දැකලා නෑ එහෙම අවුලක්. Super Amoled වල කොහොමත්, black dots, power consume කරන්නේ නෑ. ඒකයි, බැටරියට amoled සුබයි කියන්නේ. ඔය කියන ලෙඩේ නම් දැකලා නැතුවා...Oya Super Amoled magul wala black dots enawa bun screen ekeOka thama awula
හරියටම හරි යාලුවාApinan ACEII...Eth S4 tama asama...Kauru mona qwath s4 (i9500) eke speed ekata gahanna ekak na danata..Battery life improved kiala aranchie...Habai eke plastic design eka tama aula![]()
![]()

LTE eka aran wadak nane ban mehe hariyata LTE nathuwa... :/ Anika Samsung LTE nati ratawal walata LTE phones dan ewanneth nahalu..LTE thiyana ratakinma thama ganna wenne..mehe un karanne import karana eka eewage ratakin![]()



මචං මමත් ෆෝන් එක ගත්තා විතරයි.. තාම හරියට කියන්න බෑ බැටරිය ගැන. හැබැය මචෝ, ඔය GSMArena blog එක වැඩිය පිලිගන්න එපා. සමහර අය Chinese කුණු ගොඩවල් අරන්, රත් වෙනවා, බැටරි බහිනවා කියලා කෑ ගහනවා... මම දැං දවස් දෙකක් පාවිච්චි කලා... දවසෙම ඔබ ඔබා ඉන්නවා... ඒත් බැටරි එක තාම බැස්සේ නෑ. මම හරියටම usage එක දාන්නම්.
Octa core ගැන කිව්වම, මචං.. මේක octa core කිව්වට, cores 8ම හැම වෙලේම වැඩ නෑ. on-demand තමා වැඩ කරන්නේ.. processor දෙකෙන් එකක් නිතරම off. quad core CPU දෙකක් ආව එක හේතුවක් තමා බැටරිය ආරක්ෂා කර ගන්න එක. මාත් මේ පොර වගේ කියන්නේ, ෆෝන් එක ගන්න කලින් internet එකේ කරක් ගහලා හොයා ගත්ත දේවල් තමා...![]()

Oya Super Amoled magul wala black dots enawa bun screen ekeOka thama awula
mama dan GS1,2,3 thunama use kara. kawadawath ohoma awul wela na. yaluwekgewath wela na 
sirawata?mama dan GS1,2,3 thunama use kara. kawadawath ohoma awul wela na. yaluwekgewath wela na
![]()


එල මචෝ... ඒත් ලබන අවුරුද්දේ තමා S5 ආවොත් එන්නේ. Note3 නම් මේ අවුරුද්දේ අන්තිමට වගේ ඒවි.ela, mage gawa tiyenne s3. s4 ekak ganna idea ekak naha. s4 eka enna masa 2kata kalin tamai s3 eka gatte. passe s5 wage ekak gannawa.
එල මචං... ෆෝන් එක ආවම විස්තර දාපන්.mama HTC One eka gatta..thama maga enwa..next week wage ewi..![]()
![]()
කවුද දන්නේ බං. දැං ගොඩක් එවුන්, Internet radio නේ අහන්නේ.. ඒ නිසා වෙන්න ඇති.s4 eke radio nathe ai bn

මොන අවුලක්ද බං. සුපිරි ෆෝන් එකක්නේ... බය නැතුව දූවිල්ලට, වැස්සට අල්ලන්න පුළුවන්.Sony Xperia Z aulak nadda ??
ඔව් බං... ඇපල් තරම් මේ ලෝකේ කිසිම ෆෝන් එකක් වැඩක් නෑ. මොකද ඒක හදන්නේ දෙයියෝ... apps open වෙන වේගය මත ෆෝන් හොඳයි කියනවා නම්, අර Nokia 1100 එක තමා fastest ම ෆෝන් එක. contacts එහෙම button එක ඔබන්නත් කලින් ලෝඩ් වෙනවා.mona magula awath iphone eka tharam nam fast naha, ita passe kiyanna epa, ram, cpu speed gana, apps open karaddi moka mona ram dala haduwath iphone eke tharam ikmanata open wenne naha, anika phone eka jewellery ekak wage, niyama size eka, look ekath high class, anika apps ios ekata gahana version eka poddak hari adavance.
rep kapapiyaw........aththa kiwwe
එල මචං... ෆෝන් එක ආවම විස්තර දාපන්.

mona magula awath iphone eka tharam nam fast naha, ita passe kiyanna epa, ram, cpu speed gana, apps open karaddi moka mona ram dala haduwath iphone eke tharam ikmanata open wenne naha, anika phone eka jewellery ekak wage, niyama size eka, look ekath high class, anika apps ios ekata gahana version eka poddak hari adavance.
rep kapapiyaw........aththa kiwwe
dan ithin kiyanna epa jail break karala daganna one kiyala 