Galaxy S4

Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    මාත් ගන්නවා කවදාහරි S4 එකක් :D හැබැයි එතකොට S10 එකත් ඇවිත් තියෙයි :rofl:
     

    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    im using S4, machan samsung apps market eke download karana samahara free apps delete karanna ba, anith eka thamai flash player use karannath ba, android market eke samahara games download kalama wallpapers witharai pennanne
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    රු.100ක reload එකක් දාගන්න සල්ලි නැති උබලට මොන S4 ද බං :P :P
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    yako dan aluth phones ena speed ekata loku gaanak viyadam karala phone ekak ganna dukayi ban,
    still s2 use karanne, super phone, mage ona vadakata set venava,awula kiyanne battery bahina eka,
    gly beans valata upgrade kalaa, pataa, ath battery eka nam anthimayi ban smart phone vala,
    thuu vitharak
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,465
    1
    15,061
    113
    man nam S3 ekak gatta :D :D SHV model ekak bn :D
    S4 korea model ekak hoya ganna balanna one ;)
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    yako dan aluth phones ena speed ekata loku gaanak viyadam karala phone ekak ganna dukayi ban,
    still s2 use karanne, super phone, mage ona vadakata set venava,awula kiyanne battery bahina eka,
    gly beans valata upgrade kalaa, pataa, ath battery eka nam anthimayi ban smart phone vala,
    thuu vitharak

    මටත් තියෙන ලොක්‍රම අවුල ඕක තමයි. එපා වෙනව බැටරිය දවසක්වත් තියාගන්න බැරි උනාම. මම ‍ඩේට.. තව ෆේස්බුක්.ටිවිටර්.. වගේ ඇප්ස් කීපයක්ම හැමතිස්සෙම වැඩ කරන්න දාල තියෙන්නේ.. ලෝක අමාරුවෙන් දවසක් තියාගන්නෙත්.. මෙච්චර පහසුකම් දුන්නත්. කවුරුවත් බැටරිය අඩුම සතියක්වත් පුලුවන් විදියට වැඩිදියුනු කරන්නෑනේ...:oo:

    දැන් අනික හොඳම ෆොන් එක එනකන් ඉන්න එකේ තේරුමක් නෑ.. මොකද මොකක් ගත්තත්. මාස කීපයකින් තව අලුත් එකක්.. :D:yes:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    oya keeyatada oka gaththe.. warranty tiyenawada... mage yaluwek lagadi aran eyage screen eka white background eke tikak yellow wage :|