Galaxy S4

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ඔරිජිනල් එකයි ෆේක් එකයි අඳුන ගන්න ක්‍රම කීපයක් මම කලිනුත් මේ ත්‍රෙඩ් එකේම දැම්මද කොහෙද ...
01. EMEI එක අරන් බලපන්, 7-8 numbers දෙක 05 ද බලපන්
02. Benchmark apps දෙක තුනක් run කරලා බලපන්... fake ඒවා කවදාවත්, original ඒවා වගේ perform කරන්නේ නෑ.
03. අනික, fake phones, first setup එකෙන් පස්සේ, Samsung server එකත් එක්ක, update වලට register වෙනවා.. ඒකට Hardware ID එකක් පාවිච්චි කරනවා. ඉතිං fake එකක්, Samsung server එකත් එක්ක register කරන්න බෑ.
04. fake phone එකක, සාමාන්‍යෙයන් S4 එකේ තියෙන අර විශේෂ features නෑ.
05. Korean but original ඒවත් තියෙනවා. ඒවා අඳුන ගන්න පුළුවන්, device name එකෙන්ම, S4 වල International version එන්නේ, GT-I9500 සහ GT-I9505 (LTE එක). Korean ඒවල එන්නේ වෙන වෙන model numbers.
11.gif
 
Max_r

Well-known member
  • May 10, 2007
    12,479
    1
    15,069
    113
    EKA THAMA MACHO.... OYA TIKA THIBUNE NATHTAM...
    API CODE TIKA / BALALA MAID IN KORIA BY SAMSUNG BALALA....

    40/50 DEELA GANINE BAN ORIGINAL EKE THIYENA SERAMA THIYENAWANAM API KOHOMADA HOYAGANNE..

    uba kalin galaxy 4n ekak use karala thiydha??
    s2 or s3 wage ekak??
    ehema nam patta lesiy bn athata gaththa gaman therenawa

    අර මචං ගැලැක්සි වල එනවා Video recode කරන ගමන් 4to ගන්න පුලුවන් ඔප්ශන් එකක්

    Camera.jpg

    මෙ වගෙ විසෙස ඔප්ශන් නැ ඔය කොපි වල!

    මෙ සැම්සුන්ග්ලා දෙන ෆිචර්ස් ටික වැඩද කියලා බලන්න නිකංම 4න් එක හොයා ගන්න පුලුවන්
    :cool:

    http://www.samsung.com/global/microsite/galaxys4/fun.html
    Dual Shot
    Sound & ShotDrama Shot
    Group Play
    Story Album
    Samsung Hub

    http://www.samsung.com/global/microsite/galaxys4/lifetask.html
    Smart PauseAir View
    Air Gesture Samsung
    WatchONSamsung
    HomeSyncSamsung KNOX
     
    • Like
    Reactions: upulcla

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    EKA THAMA MACHO.... OYA TIKA THIBUNE NATHTAM...
    API CODE TIKA / BALALA MAID IN KORIA BY SAMSUNG BALALA....

    40/50 DEELA GANINE BAN ORIGINAL EKE THIYENA SERAMA THIYENAWANAM API KOHOMADA HOYAGANNE..

    Check system specs and do a benchmark test. You should get similar results as this http://www.gsmarena.com/samsung_galaxy_s4-review-914p6.php

    Also you can try app like this - https://play.google.com/store/apps/details?id=com.hotdog.truth

    KHqtF3k.jpg

    http://www.numberingplans.com/?page=analysis&sub=imeinr
     
    Last edited:
    • Like
    Reactions: upulcla

    dusra

    Member
    Feb 2, 2007
    22
    1
    3
    S4

    ඔකේ ගැජමැතික් ගැන නම් කියල වැඩක් නැ ..සුපිරි...නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපේ අය ඕවා ඔක්කොම පාවිච්චි කරනවද කියල..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පොඩි උදව්වක් කරපංකො.. ඔය Galaxy සෙට් එකේ ගණන් පොඩ්ඩක් කියන් පලයන්කො.. ඒ වගේම ඒවයෙ වෙනස.. ෆෝන් ගැන නම් මට වැඩි ආසාවක් නෑ.. ෆෝන් ගැන දන්නෙත් නෑ.. ඒකයි ඇහුවෙ..:)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    පොඩි උදව්වක් කරපංකො.. ඔය Galaxy සෙට් එකේ ගණන් පොඩ්ඩක් කියන් පලයන්කො.. ඒ වගේම ඒවයෙ වෙනස.. ෆෝන් ගැන නම් මට වැඩි ආසාවක් නෑ.. ෆෝන් ගැන දන්නෙත් නෑ.. ඒකයි ඇහුවෙ..:)

    meka balapanko

    http://www.ideabeam.com/mobile/brand/samsung/
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචං.. මං ගාවත් තියෙනවා Galaxyද කොහෙද ෆෝන් එකක්.. ඔෆිස් එකට ෆෝන් ගේන්න තහනම් බං.. නැවතිලත් ඉන්නෙ මෙහේ.. මං ඒක ගෙදර දාලා එන්නෙ.. දවසක් මං ඒකෙන් එළකිරි ආවා.. ගෙදර ගියපු දවසක.. මගේ ෆෝන් එකේ සිංහල පේන්නෑ බං..:( ඒත් මං දැක්කා එළකිරි අයගෙ ෆෝන් වල සිංහල පේනවා..:(
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    තෑන්ක්ස් මචං.. මං ගාවත් තියෙනවා Galaxyද කොහෙද ෆෝන් එකක්.. ඔෆිස් එකට ෆෝන් ගේන්න තහනම් බං.. නැවතිලත් ඉන්නෙ මෙහේ.. මං ඒක ගෙදර දාලා එන්නෙ.. දවසක් මං ඒකෙන් එළකිරි ආවා.. ගෙදර ගියපු දවසක.. මගේ ෆෝන් එකේ සිංහල පේන්නෑ බං..:( ඒත් මං දැක්කා එළකිරි අයගෙ ෆෝන් වල සිංහල පේනවා..:(

    http://www.elakiri.lk/forum/showthread.php?t=1161158

    http://sinhalablog.linkz2u.com/adding-sinhala-fonts-to-android-mobile/
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    mchnla S4 eken direct video calls gand barida anik 3G phone walata ban?
    aye mage s4 eka MMS wada karanneth nane hariyata:nerd:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Mama dan dawas 5kata kalin Iphone 4s ekak gaththa.
    Mamath machan Samsung S4 & Iphone 4s phone 2ken mage therima une Iphone eka... mokada,

    1) S4 eka tikak loku wadi machan.. athata mara apahasui Iphone ekath ekka balana kota.
    Games/films balana kattiyata hodai.. apata time ekak na bn..

    2) Home Key eka S4 eke press karanna patta amarui bn. E tharam podi wadi.
    Itath home key eka ki parak dawasakata press wenwada?

    3) S4 eke cheap plastic material bn Iphone wage newei..
    Iphone eke build quality eka pattai.

    4) S4 eke fake copy nisa ballai kollai hama ekagema athe S4 bn..
    fake ekak durata original wage. ithin kisima demand ekak na 70k 80k dila gaththath.

    5) S4 ekata Iphone eke tharam accessories na thama.
    Iphone walata one magulak thiyenwa.

    6) Apps walin baluwama S4 ekata one tharam Apps thiyenwa android nisa.
    Iphone walata usefull apps tikak nam free ganna puluwan apps store eken eth android tharam na.
    Eth apps android jarawa wage newei.. Patta quality. Crash wenne na.

    7) Iphone IOS 7 pattai / aluth. Kalin IOS wage newei..
    Android dan common bn. Godak phones wala android kisi gathiyak na dan bn.

    8) S4 eke mara features tikak thiyenawa eth ewagen wadiyenma use wenne air gesture eka thamai..
    eye sensor eka nam hariyata detect karanne na machan.
    anith sensors nam hama phone ekama thiyenawa.

    9) Iphone 4S 16GB brand new eka mama gaththe 46kata.
    S4 eka gana 68k kiuwa mama ahana kota.
    Offer ekak thibuna thilakawardana store eke me 30 wenida wenakan.

    10) iphone iCloude pattai.

    11) Speed ekai /ram / cam athin S4 eka idiriyen..
    eth Iphone eke cam pattai. IOS 7 nisa Cam ekata mara feature tikak thiyenwa dan. Iphone speed eka apps walata hodatama athi.
    gemes unath ehemai. mokada apple store ekata apps dana kota iphone requirements balala approval eka denne. android wage newei.
    a nisa lag wena ewa / speed adu gathiya danennema na..​

    ..................................................​
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21

    me offer eka dan iwarada ban.thilakawardena kiribathgoda ekenda gatte.46k nam pataine.
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Samsung Galaxy S4 Vietnam with Eye Sensor

    Eye tracking, Smart Stay, Smart Pause, Smart Scroll (Controlled by your Eye Moment)
    Air gestures, Air call acceptance, Quick Glance, Air Browse

    Samsung Galaxy S4 (S IV) GT-I9500
    Android OS, V 4.2.2 (Jelly Bean) - Latest Firmware

    Made in Vietnam by Samsung
    (Better Quality than others)

    Brand New. Opened to check only !!!!

    Internal 2 GB Ram and 16GB Rom Memory
    Camera 13 MP, 4128 x 3096 pixels, auto focus, LED flash
    Camera Front 2.0 MP
    Display 5” (4.99”)
    Quad-core 1.6 GHz

    Processor : Samsung Exynos 5410 Octa 1.89 GHz
    (Same as the Samsung S4 Original)

    Network 2G, 3G. 4G LTE (Not checked)

    Super AMOLED capacitive touch screen, 16M colors
    Size 1080 x 1920 pixels, 5.0 inches (~441 ppi pixel density)
    See actual Photos and Screen Shots

    FM Radio: Stereo FM radio with RDS

    Color : Midnight Black

    මචන්ලා ..... ලොකු උදව්වක් ඔනේ ...... උඩ තියෙන විස්තර අනුව ( අර රතු පටින් තියෙන ඒවා තිබුනෙ නැත්තම් ) මේ පෝන් එක ඔරිජිනල් ද ?? නැද්ද ? කියලා හොයාගන්න විදියක් තියෙනවද ??
     
    Hmm.

    Only Samsung original units comes with Exynos chip. Samsung got factories in different countries (Vietnam, China, Korea etc). There might be quality control differences. But all designed by Samsung Korea.

    Check this post also - http://www.elakiri.com/forum/showpost.php?p=15659468&postcount=187
     
    Last edited:

    MEngineer

    Active member
  • මචන්ලා... SHV-e330S S4 එකක් තියෙන්නේ. එකේ මචන් සිග්නල් තියෙන වෙලාවටත් mobile data on කලාට data on වෙන්නේ නෑ සමහර වෙලාවට.. ඇයි මචන් ඒ.. 3G සිග්නල් තියෙන්නම ඕනෙද?? 3G නැත්නම් on වෙන්නෙම නැද්ද??:no::no::no: