Galaxy S5 Hammer Test

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    මු නම් බොරුවද කොහෙද දාන්නේ,
    බැටරි එක Li-Ion හින්දා ඇත්තටම කෙල උනාද දන් නැ

    :lol::lol::lol:
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    Repost :angry::angry::angry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1608930

    මේක බලල උබල මේ හූල්ලන්නේ නැතිව ඉඳහන් මුන් මේ කරන්නේ එක ෆොන් එකට කීපයක් ගන්න සල්ලි යූටිබ් එකෙන් හොයන්න. මූට එක ෆෝන් එකට 2ක 3ක් කෙලවිලා ගියත් අවුලක් නෑ ඌ සල්ලි ල‍ැබෙනවනේ. :lol::lol::lol:

    ඇඩ්සෙන්ස් මළ්ලි ඇඩ්සෙන්ස් :rofl::rofl::rofl:

    අමුතු දෙයක් කරොත් තමයි මිනිස්සු බලන්නේ. :P:P:P

    ඔය එක වීඩියෝ එකක්නේ බන් බලපන් මුගේ චැනල් එක. සසර කලකිරෙනව අයිෆොන්, නොකිය,සැම්සුන්ග් ෆ්ලෑග්ෂිප් ෆොන් වලට කරන දේවල් දැක්කම. මම ඔක්කොම බැලුව ආතල් එකට :lol::lol::lol:

    වතුරෙ දාල තම්බනව
    බේක් කරනව
    වහල උඩ ඉඳන් අතරිනව
    පිහියෙන් කපනව
    ගිනිතියනව. :lol::lol::lol::lol:

    මෙන්න චැනල් එක :angry::angry::angry:

    https://www.youtube.com/user/TechRax
    උබේ කතාව නම් ඇත්ත වෙන්න ඇති මචෝ,,,මටත් මුලින්ම ඕව බලනකොට හිතුන මුන් මේ මොන අමාරුවට මේ වද දෙනවද කියල:rolleyes::rolleyes::rolleyes::baffled::oo: