Galaxy S7, LG G5 වල වගේ Always on Screen එකක් දාගන්න කැමැතිද?

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83

    "Recommended AMOLED display – you can also try it on LCD or IPS but I think there will be very big battery drain."

    samsung-galaxy-s7-first-look-aa-11-840x560.jpg

    මාත් දාගත්තා. තම අවුලක් නම් නැ. හැබැයි Battery Life නම් කොහොමද කියල Check කරේ නෑ.

    මෙතනින් Download කර ගන්න Latest Version එක.

    වැඩි විස්තර බලන්න ඕනේ නම් XDAdeveloper එකට යන්න මෙතනින්
     
    • Like
    Reactions: vinura kithmal

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එක දිගට එකම තැන එකම රූපෙ තිබුනොත් ඩිස්ප්ලේ වල කලර් වෙනස් වෙනවා. amoled වල සුදුපාට ටිකක් කහ වෙයි. Friday වගේ දවසම වැටිලා තිබුනොත් ඒ තිබිච්ච පාර යන්නේ නෑ. තියෙන තැන වෙනස් වෙවී වැටෙනවා නම් අව්ලක් නෑ.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    එක දිගට එකම තැන එකම රූපෙ තිබුනොත් ඩිස්ප්ලේ වල කලර් වෙනස් වෙනවා. amoled වල සුදුපාට ටිකක් කහ වෙයි. Friday වගේ දවසම වැටිලා තිබුනොත් ඒ තිබිච්ච පාර යන්නේ නෑ. තියෙන තැන වෙනස් වෙවී වැටෙනවා නම් අව්ලක් නෑ.
    attada ban oya? ehenam oya Galaxy S7 ekatai G5 ekatai enne?
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    එක දිගට එකම තැන එකම රූපෙ තිබුනොත් ඩිස්ප්ලේ වල කලර් වෙනස් වෙනවා. amoled වල සුදුපාට ටිකක් කහ වෙයි. Friday වගේ දවසම වැටිලා තිබුනොත් ඒ තිබිච්ච පාර යන්නේ නෑ. තියෙන තැන වෙනස් වෙවී වැටෙනවා නම් අව්ලක් නෑ.

    :eek::eek::eek::baffled::baffled::baffled:
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    එක දිගට එකම තැන එකම රූපෙ තිබුනොත් ඩිස්ප්ලේ වල කලර් වෙනස් වෙනවා. amoled වල සුදුපාට ටිකක් කහ වෙයි. Friday වගේ දවසම වැටිලා තිබුනොත් ඒ තිබිච්ච පාර යන්නේ නෑ. තියෙන තැන වෙනස් වෙවී වැටෙනවා නම් අව්ලක් නෑ.

    Machan oya pic burn seen eka wenne LCD wala neda?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,334
    2,190
    113
    attada ban oya? ehenam oya Galaxy S7 ekatai G5 ekatai enne?

    Yes, muchan. Anything on OLED for long time at high brightness will damage the screen. I have seen many damaged screen at bestbuy stores here on OLED phones those are ON all day long.
     
    Last edited: