Galaxy S8

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ඔන්න Samsung සමාගමේ මේ වසරේ නිකුත් කරන පළමු flagship ෆෝන් එක එහෙමත් නැත්නම් Galaxy S8 එකේ ඇත්තම පෙනුම පිට වෙලා. මේ වසරෙදි මේ අය ප්‍රමාණ 2ක මාදිලි 2කිනුයි මේ දුරකතනය නිකුත් කරන්න හදන්නේ. පොඩි එක අඟල් 5.8ක තිරයකිනුත් ලොකු එක අඟල් 6.2ක තිරයකිනුත් සමන්විතව වක්‍රාකාර දාර ද සහිතව.
    කොහොම නමුත් කලින් දෙවසරේදී ඔවුන් හඳුන්වා දීපු S6 සහ S7 වලට වඩා වෙනසක් මේ දුරකතනයේ තියෙනවා. එකක් තමයි මේකේ උඩිනුත් පහළිනුත් වෙන් කරල තිබුන මහත කොටස් කොට කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අයිරිස් ස්කැනර් (iris scanner) එකකුත් එකතු කරලා තියෙනවා. තවත් ලොකුම වෙනසක් තමයි මෙකේ කලින් මාදිලි වල වගේ තිරයට පහලින් capacitive buttons නැති වීම. ඒවා තිරයේ දිස්වන බොත්තම් වලට මාරු කරලා තියෙන බවකුයි ආරංචි වෙන්නේ. මේ නිසා දුරකතනයේ වැඩි ප්‍රමාණයකට තිරය විහිදිලා යනවා. :)


    ap_resize.php

    තිරයේ දිස්වෙන මාර්තු 29 වෙනිදායි මේ දුරකතන ගැන නිල වශයෙන් නිවේදනය කරන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: D.shan

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ඔකත් පුපුරනවද දන්නෙ නෑ
    :oo:

    TFS


    නෑ ලු. Samsung ලා Oscar වලට නිකුත් කරපු වෙළඳ දැන්වීම් වලින් කියලා තිබ්බේ ආයෙ ඒගොල්ලන්ගේ දුරකතන පුපුරන්නේ නැති බව.