Galaxy Software Update ප්‍රශ්නයක්

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Galaxy Software Update ප්‍රශ්නයක්

    මචන්ලා මන් ගාව මුලින් තිබ්බෙ Xperia SP, Z එකක්. Sony එකෙ Stock Software Gallery,Music Player,Video Player .etc අලුත් Update එවා එහෙම ආවම Update වෙනව​. මන් දැන් Use කරන්නේ Galaxy S4 එකක්. Samsung ලගෙ එහෙම අලුත් Update පෙනනෙවත් නැනේ බන්. Play store එකෙ එවා Update වෙනව අරෙන්න​.
    Music Player, Video Player, Gallery එහෙම අපු එවමයි තියෙන්නේ. Xperia එකෙනම් Update Center කියල වෙනම Application එකක් තිබ්බ​. මෙකෙ Settings වල System Update. එක අරෙන්න වෙන එකක් නැ.
    දන්න කෙනෙක් ඉනවනම් කියනවද කරන්නෙ කොහොමද කියල​.