Galle fort

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    දවස් කීපයකට කලින් ගාලු කොටුවේ ගියා. ඕකේ උඩ කපොලු වල කපල් ඉන්නවනේ. පොරක් ඇවිත් උන්ගෙන් සල්ලි ඉල්ලං ගියානේ කපල් 5ක් විතර ඉදියා උන් ඔක්කොම ගාවට අරු ගියා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    දවස් කීපයකට කලින් ගාලු කොටුවේ ගියා. ඕකේ උඩ කපොලු වල කපල් ඉන්නවනේ. පොරක් ඇවිත් උන්ගෙන් සල්ලි ඉල්ලං ගියානේ කපල් 5ක් විතර ඉදියා උන් ඔක්කොම ගාවට අරු ගියා.
    ඔය ගොඩක් කපල් ගාල්ලේ උන් නෙවෙයි. ඉතින් උන් බයයි කව්රු හරි ඇවිල්ල බයකරාම. පවු වැඩේ. ඔය සල්ලි ඉස්සර ඔය සල්ලි ඉල්ලන උන්ට ගහල එලවන්නේ. තව සෙට් ඉන්නවා උන් කරන්නේ ටිකට් පොත් අරන් යනවා ගිහින් ටිකට් එකක් ගන්න කන් හෙල්ලෙන්නේ නැ. තව ඉන්නව කැරියෝ හිමින් සැරේ උඩින් ගිහින් බල්මට් දානවා. ඉස්සර දෙනවා ඕකුන්ට වට කරන අපි. කොච්චර ගුටි කවත් ආපහු එනවා බන් ඕකුන්, දවල්ට තමයි වැඩිපුර ඉන්නේ. හවසට එන්නේ නැ ඕකුන්. හවසට ගුටි හොදට දෙන්නේ අහු උනොත්,.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,210
    17,657
    113
    මාර සීන් එකනෙ පෙරේද මම ගියා.. පහල බීච් කෑල්ලක සෙට් එකක් JBL එකක් දාගෙන සැපේ ශොට් එකක් දදා උන්න table එහෙම ත් දාගෙන.

    මම මේ කියන්නෙ කොටුවෙ බැම්මෙන් එලියෙ පහලට බැහැල් යන්න පුලුවන් බීච් කෑල්ලක
     
    • Love
    • Like
    Reactions: libero and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මාර සීන් එකනෙ පෙරේද මම ගියා.. පහල බීච් කෑල්ලක සෙට් එකක් JBL එකක් දාගෙන සැපේ ශොට් එකක් දදා උන්න table එහෙම ත් දාගෙන.

    මම මේ කියන්නෙ කොටුවෙ බැම්මෙන් එලියෙ පහලට බැහැල් යන්න පුලුවන් බීච් කෑල්ලක
    ලයිට් හවුස් එක පහල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    මාර සීන් එකනෙ පෙරේද මම ගියා.. පහල බීච් කෑල්ලක සෙට් එකක් JBL එකක් දාගෙන සැපේ ශොට් එකක් දදා උන්න table එහෙම ත් දාගෙන.

    මම මේ කියන්නෙ කොටුවෙ බැම්මෙන් එලියෙ පහලට බැහැල් යන්න පුලුවන් බීච් කෑල්ලක

    light house eka gawa pahala neda
     
    • Like
    Reactions: Tricle_Buwa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,012
    22,420
    113
    ගොඩක් වෙලාවට උන් ගෙදරටත් හොරෙන් දුරක ඉදන් ඇවිල්ල තියෙන්නෙ. කෙල්ලෙකුත් ලග තියන් ගේම ඉල්ලන්න යන්න බෑනෙ. නිකන් පිහි පාරවල් කන්න වෙන්නෙ. ඒක හින්ද කීයක් හරි දීලා දානව.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,575
    5,852
    113
    @ගෙදර
    aga53d.jpg
    courting-couples-snuggle-under-an-umbrella-fort-galle-sri-lanka-aga540.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    ඒතනම නෙමේ තව එහාට වෙන්න පහල

    එහෙම පුලුවන් ද අවුලක් නැද්ද?
    පුළුවන් තව තැනක් තියනව. අර ජම්පින් එක දාන තැන හරියේ. මෙන්න මෙතන නේද උඹ කියන්නේ. ඔය පොඩි එකා ඉන්න පින්තුරේ

    Galle_Fort_01.jpg
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,210
    17,657
    113
    පුළුවන් තව තැනක් තියනව. අර ජම්පින් එක දාන තැන හරියේ. මෙන්න මෙතන නේද උඹ කියන්නේ. ඔය පොඩි එකා ඉන්න පින්තුරේ

    Galle_Fort_01.jpg
    මේකෙම එහා පැත්තෙ සෙට් එක හිටියෙ.. මම හිතුව අවුල ඇති කියල.. මරු පොට් එක නේද.. මුහුදත් පට්ටම කාම් එවෙලෙ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    මේකෙම එහා පැත්තෙ සෙට් එක හිටියෙ.. මම හිතුව අවුල ඇති කියල.. මරු පොට් එක නේද.. මුහුදත් පට්ටම කාම් එවෙලෙ..

    kiyatada giye? math sunday giya