Galle Harbour~ගාලු වරාය ~

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]අම්මපා.....
    3.gif
    [/FONT]
    [FONT=&quot]කා[FONT=&quot]ලෙකින් ගාල්ල ගැන මුකුත් දාන්නත් බැරි වුනා![/FONT][/FONT]
    [FONT=&quot]:(:(:([/FONT]
    [FONT=&quot]ම්.....මේ දවස් වල වැඩියෙන් කතා වෙන දෙයක්
    තමා වරාය...
    [/FONT]
    [FONT=&quot]ඒ කියන්නේ හම්බන්තොට වරාය!
    එහේම නේද??
    [/FONT]:yes::yes:
    [FONT=&quot]මේ එලකිරියේ Dharatha [FONT=&quot]සහෝදරයා හම්බන්තොට වරාය ගැන දාපු විස්තරය..[/FONT][/FONT]:)
    [FONT=&quot]බලන්න[/FONT]
    [FONT=&quot]මාගම්තොට වරායhttp://www.elakiri.com/forum/showthread.php?t=1052574[/FONT]

    [FONT=&quot]ඒත් ඒ අතරේම මට හිතුනා අපේ ගෙවල් ගාවම තියෙන ගාල්ල (සංචාරක) වරාය ගැන දාන්න! [/FONT];)

    [FONT=&quot]කියවාලා බලන්න මේ ගාල්ල වරාය ගැනයි.....[/FONT]:cool:

    1295266058.gif

    Galle_Harbour.JPG


    [FONT=&quot]වරාය ගුවනේ සිට පෙනෙන අයුරු[/FONT]
    galle_port.jpg
    [FONT=&quot]
    [FONT=&quot]ගාලු වරාය යනු ලෝකයේ විරල වරායවල් අතරින් එකක් ලෙස අවිවාදයෙන් දැක්විය හැකිය.. මුහුද ගොඩබිම තුලට නෙරා ඇවිත් එක් පැත්තකින් රූමස්සල කඳුවැටියත් අනෙක් පැත්තෙන් ගාලු කොටුවත් ඇත.ඉදිරියෙන් ඉන්දියන් සාගරයයි. අද වරාය ලෙස ඇත්තේ ඉන් සැදුව කුඩා ප්‍රදේශයකි.[/FONT][/FONT]

    [FONT=&quot]දැන් වරායේ සිට පැරණි වරාය පිහිටි භුමිය පෙනෙන අයුරු[/FONT]

    [FONT=&quot]
    gallepanorama_2000x367.jpg
    [/FONT][FONT=&quot]
    [FONT=&quot]ක්‍රි.පු. [/FONT][FONT=&quot]1400[/FONT][FONT=&quot] තරම් ඈත කාලයේ ද ගාලු වරායෙන් කුරුඳු රට පටවා ඇති බව සඳහන් වේ.[/FONT][/FONT]
    [FONT=&quot]දොලොස්වන ශත වර්ෂයේදී ද මේ වරාය පර්සි[FONT=&quot], [/FONT][FONT=&quot]අරාබි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මලායනු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉන්දු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]චීන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ග්‍රීක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රෝමානු නැවියන් ඔවුන්ගේ මුහුදු මාර්ගයේ එනම් සේද මාවතේ වෙළෙදාම් කෙන්ද්‍රස්ථානයක් ලෙස ස්වභාවික ගාලු වරාය යොදාගෙන ඇත. ක්‍රි.ව. [/FONT][FONT=&quot]1505[/FONT][FONT=&quot] දී පෘතුගීසීන් ගාලු වරාය අත්පත්කර ගැනුමට ආවිට ගාලු වැසියන් යුද වැදුනද පෘතුගීසීන්ගේ ප්‍රබල හමුදා ශක්තිය හමුවේ පරාජය වී ඇත. පසු කලෙක ඔවුන් කුඩා බලකොටුවක් ද තැනූ බව කියැවේ.එය කළු කොටුව ලෙස හැදින්වේ...[/FONT][/FONT]

    [FONT=&quot]කළු කොටුව[/FONT]
    s


    [FONT=&quot]පැරණි ගාලු වරාය සිතුවම් වලින්...[/FONT]

    [FONT=&quot]
    wieder_galle_2000x775.jpg
    [/FONT]

    [FONT=&quot]
    galle_causeway_steiger1710_600x167.jpg

    [/FONT]
    [FONT=&quot]කලු කොටුව සහ පැරණි ගාලු වරායේ සිතියමක්[/FONT]
    [FONT=&quot]
    gallebay_18th_750x551.jpg

    [/FONT]

    [FONT=&quot]පැරණි වරායේ ජයාරූපයක්[/FONT]

    Galle%20Harbour%20-%20Sri%20Lanka.jpg



    [FONT=&quot]ඈත ඉතිහාසයේ ගාලු වරාය මූලික කරගෙන ලොව නන්දෙසට බීරළු රේන්ද සැපයූ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ලංකාව කීර්තියක් අත්පත් කරගෙන තිබූ බවත් සඳහන් වේ. බීරළු කර්මාන්තය ගාල්ල අවට ප්‍රදේශයේ හදුන්වා දුන්නේත් පෘතුගීසීන් විසිනි.බීරළු රේන්ද අදටත් ගෝල් ලේස්
    (
    [FONT=&quot]Galle Lace) [/FONT][FONT=&quot]ලෙස විදේශිකයන් අතර ජනප්‍රියයි...
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]මම කලින් බීරළු රේන්ද ගැන දාපු ත්‍රෙඩ් එක මෙතනින් බලන්න..[/FONT]
    [FONT=&quot]Galle Lacehttp://www.elakiri.com/forum/(Galle Lace)[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]ක්‍රි.ව. [FONT=&quot]1640[/FONT][FONT=&quot] දී පෘතුගීසීන් පලවාහරිමින් ගාලු වරායෙන් රට තුලට අවතීර්ණ වූ ඕලන්දයින් [/FONT][FONT=&quot]1663[/FONT][FONT=&quot] දී දැනට පවතින ගාලු කොටුව ගොඩනගා [/FONT][FONT=&quot]කොටු පවුරේ නැගෙනහිර පෙදෙසේ පාමුල (පොඩි කොටු දෙරටුව පැත්තට වෙන්න ) වරායක් ද ගොඩනැගූවේය[/FONT][FONT=&quot]දැන් එය පරණ වරාය ලෙස ප්‍රසිද්ධ අතර පාසැල් පිහිණුම් පුහුණුවට ද තවත් කොටසක නාවික පුහුණු මධ්‍යස්ථානයක්ද පිහිටුවා ඇත.[/FONT][/FONT]
    [FONT=&quot]මතකද???[/FONT]:nerd::nerd::nerd:
    [FONT=&quot]එලකිරි සංචාරකයෝ ගාල්ලේ ඇවිත් ගිය බෝට්ටු සවාරිය පටන්ගත්තෙත් මෙතනින්....[/FONT]
    [FONT=&quot]බලන්න අපේ විඩියෝව..[/FONT]

    [FONT=&quot]එලකිරි සංචාරකයෝ ගාල්ලේ ඇවිත් ගිය බෝට්ටු සවාරිය http://www.youtube.com/watch?v=jRygDRsZ_Qk&feature=player_embedded[/FONT][FONT=&quot]
    [FONT=&quot]ක්‍රි.ව. [/FONT][FONT=&quot]1796[/FONT][FONT=&quot] දී ඉංග්‍රීසීන් රට අත්පත්කර ගත්ත ද ගාලු කොටුව වෙනසක් නොකර ආරක්ෂා කලෝය. [/FONT][FONT=&quot]1873[/FONT][FONT=&quot] වසරේ දී කොළඹ වරාය ගොඩනැගෙන තුරු ගාලු වරාය දිවයිනේ ප්‍රධාන වරාය ලෙස ක්‍රියාත්මක වී ඇත. පසු කලෙක වරාය දැනට ගාලු වරාය යැයි භාවිත වන ප්‍රදේශයට ගෙනගොස් ඇත[/FONT][FONT=&quot]
    :yes::yes::yes::yes::yes:
    [/FONT]
    [FONT=&quot]සේද මාවත මුහුදු මාර්ගය නැවත මතක් කරමින් මෑතක දී ජුවෙල් ඔෆ් මස්කට් ([/FONT][FONT=&quot]Jewel of Muscat) [/FONT][FONT=&quot]නම් නවවන සියවසේ රුවල් නැවක අනුරුවකට දැවයෙන් සැකසූ නැවක් සිල්ක් රූට් ඔස්සේ තරණය කලේය. ඒ චාරිකාව ඕමාන් රටේ සිට පෙර කල මලයානු දේශයේ කොටසක් වූ සිංගප්පූරුව දක්වා ගමනේ යෙදුනේ ලොව විවිධ රටවල නැවියන් සමූහයක් කැන්දන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ අතර ලාංකිකයෙකු ද විය. එම නෞකාව ගාලු වරායට ද සේන්දු විය
    [/FONT]
    [/FONT]
    [FONT=&quot]මේ ඒ නැව ගාලු වරාය මුහුදු සීමාවේදීයි....[/FONT]
    jewel-of-muscat.jpg


    [FONT=&quot]මෑත යුගයේ ගාලු වරායේ දි‍යුණුව උදෙසා සැලකිය යුතු කිසිවක් සිදුවූවා ද යන්න ප්‍රශ්ණාර්ථයකි..:confused::confused:
    දැන් නම් ගාල්ල වරාය සංචාරක වරායකි....
    ;);););)

    images.jpg

    :rofl::rofl::rofl:
    [/FONT]​
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    විස්තර ටික නම් වෙනත් අඩවියකින්
    කොපි කර ගෙන වගේ නේ..
    හි.හි.. කමක් නෑ.. ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට.. :D
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    එල එල .දැන් ඉන්නෙ කොළබ උනාට මමත් ගාල්ලෙ තමා .නියම ත්‍රේඩ් එකක් මචන්
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ස්තුති බෙදාගත්තට..
    ඉතාමත් වටින කරුනු ටිකක් අපත් සමග බෙදාගත්තට ස්තුති ..
    ************
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි චාමික:)
    ගාල්ලෙ තියෙන වටිනාකම හැමොටම කියලා දෙනවට අපි උබට සලකනවා මදිද මන්දා:baffled:
    රෙපය දෙන්න වෙන්නෙ නැලු
    ජය වේවා
    11.gif