Galle Highway...??

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    kotuwa balanawa nam ude 10ta kalin hari hawasa 3n passe hari yanna nathnam patta auwa. koggalata gihin matinvikramasinhe balapan. galle wala idala Rs.25 madollduwa ita eha paththe
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg


    සුභ ගමන්..!
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    මම නම් ගාල්ලෙ නෙමෙයි මචං සොරි!
    සුභ ගමන් !!!
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ela ela tawa koheda machanlaa thnxx 4 da info

    Machan girl ekka witharak nam yanne Kotuwe thurul wela inna epa godak epa..
    Mokek hari ekek gema illuwot baya nowi katha karapan.. eha paththe army camp 1 thiyanawa ona welawaka ethanata gihin ona deyak kiyapan kollone inne ubalata help karai... Water 1 aran udata palayan nathnam bahinakann baduma thamai
     

    djsandun

    Member
    Jul 30, 2007
    253
    12
    0
    Galle
    machan mehe thamai lankawe one & only samudra puravidya museum eka thiyenne....
    eka balanna yanna puluwan...
    ticket eka nam Rs.100k wenwa....
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    polhena beach.....madolduwa...matinvikkramasinghe museum.....rumaswala...galle kotuwa...

    polhena thiyenne matara ne ban

    Dutch Fort
    Unawatuna
    Rumassala
    Hiyare
    Galle Museum
    Koggala

    machan mehe thamai lankawe one & only samudra puravidya museum eka thiyenne....
    eka balanna yanna puluwan...
    ticket eka nam Rs.100k wenwa....

    ගාලු කොටුව තියෙනවා
    කොටු දොරකොඩන් ඇතුල් වෙලා වම් පැත්තට තියෙන පාරෙ යන්න
    කොටුව ඇතුලෙ ම තියෙනවා ඕලන්ද පල්ලි දෙකක්
    සමුද්‍ර කෞතුකාගාරය තියෙන්නෙ පලවෙනි ඕලන්ද පල්ලිය ගාවම ඊට ටිකක් එහායින්
    ඊට ටිකක් මෙහායින් තව කෞතුකාගාරයක් තියෙනවා ..ඒකත් මරු
    කොටුවෙ light house එක තියෙනවා
    එතනම නාන්නත් පුළුවන් ඕන වෙලාවක

    කොටුව ඇරෙන්න ....තව මාතර පැත්තට ටිකක් යනකොට
    උණවටුන beach එක තියෙනවා
    රූමස්සල කන්ද තියෙනවා
    එතනත් ඕනනම් නාන්න පුළුවන්...හවසට තමා පට්ට
    ඒකෙම බොනවිස්ටා කොරල් පර තියෙනවා....

    රූමස්සල පහු කරල කොග්ගල හරියට යනකොට මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය තියෙනවා
    ඒ හරියෙම මඩොල් දුව තියෙනවා
    තව යටගල රජ මහා විහාරය කියල පරණ ලස්සන පන්සලක් තියෙනවා...