Galle Kastiyata Pamanayi. (Election)

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,928
    13,458
    113
    පෘථිවිය
    UNP ekata manapa nodenna.
    Kochchra honda aya hitiyath kamak ne

    UN ekathuwenawa rata kapu, kanna, bedanna illana TNA ekath ekka.
    Ratata aluth winayak katina muslim set ekath ekkatha ekathu wenawa...

    Ape rata beraganna meka anthima chance eka, UNP ewunta denna epa SINHALUNE...
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මේ හලෝ ඔයාලගේ දේශපාලන ඇඩ් ටික ගිහින් වෙන කොහේ හරි දාගන්න
    මෙතන වැඩකට ඇති ත්‍රෙඩ් අතරට වැඩකට නැති හාල්පාරු දේශපාලකයන්ට මනාප ඉල්ලලා ත්‍රෙඩ් දාන්න එපා....
    කොටින්ම කිව්වොත් ගොන් ආතල් දෙන්න එපා...

    අන්තිමට හෙට ඉදන් එක එකා පටන් ගනී උන්ගේ අදුරන එකට මනාප ඉල්ල ඉල්ලා ත්‍රෙඩ් දාන්න....
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    අත්තටම සුනිල් සෙනානයකත් හොද මහත්මයෙක්. කකුලට සෙරෙප්පුවත් නොදා ඉන්නව මම දැකලා තියනවා. මිනිස්සුන්ගෙ ලගම ඉන්න කෙනෙක් කියලා කියන්න පුලුවන්

    ගල්ලේ එකට චන්දෙ දෙන අය ඉන්නවා නම් බන්දුල ලල් බන්ඩරිගොඩ ටත් මනපයක් දෙන්න. 12x පර්ලිමෙන්තුවෙ ඉන්න ඔන පුද්ගලයෙක්. මම පවුද්ගලිකව ගොඩාක් මන්ත්‍රී වරුන්ව දන්නවා. බන්දුල ලල් බන්ඩරිගොඩ ගොඩ වගෙ නිහතමානි කෙනෙක් මට තාම මුනගැහිල නැහැ

    :yes::yes::yes::yes::yes:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මේ හලෝ ඔයාලගේ දේශපාලන ඇඩ් ටික ගිහින් වෙන කොහේ හරි දාගන්න:angry::angry:
    මෙතන වැඩකට ඇති ත්‍රෙඩ් අතරට වැඩකට නැති හාල්පාරු දේශපාලකයන්ට මනාප ඉල්ලලා ත්‍රෙඩ් දාන්න එපා.... :no::no:
    කොටින්ම කිව්වොත් ගොන් ආතල් දෙන්න එපා... :growl::growl:

    අන්තිමට හෙට ඉදන් එක එකා පටන් ගනී උන්ගේ අදුරන එකට මනාප ඉල්ල ඉල්ලා ත්‍රෙඩ් දාන්න....:angry::angry:

    :yes::yes::yes::yes::yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,351
    5,782
    113
    ගෙදර/බෝඩිමේ
    hoda minissu innawa mona paksheth,eth oya hama mahaththayatama wenne dinnata passe pakshe nayakaya kiyana widiyata wada koranna,pakshen ahithakara thindu gatthoth godak un deparak nohitha ewata atha ussanawa,ehema nathi un inne athalossayi...

    Ranil,Mahinda dennama ohoma thamai,pakshe athule wada kerenne unta ona widiyata..

    me para UNP/TNA ekata chande denna epa :no:

    wena ona pakshekata deganilla...
     

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    ගොන් පාර්ට් නොදා ඉදපන් බන්
    දැන් TV එකක් බලන්න බෑ අප්පිරියයි. වැඩිපුර යන්නෙ චන්ද ඇඩ්. මෙතන ඇවිල්ල එලකිරියෙත් චන්දේ හිගා කනවා. ලැජ්ජ නැද්ද. :no::no:
    අපිට එලකිරියෙවත් නිදහසේ ඉන්න දීපන්:angry::angry::angry:
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    hoda minissu innawa mona paksheth,eth oya hama mahaththayatama wenne dinnata passe pakshe nayakaya kiyana widiyata wada koranna,pakshen ahithakara thindu gatthoth godak un deparak nohitha ewata atha ussanawa,ehema nathi un inne athalossayi...

    Ranil,Mahinda dennama ohoma thamai,pakshe athule wada kerenne unta ona widiyata..

    me para UNP/TNA ekata chande denna epa :no:

    wena ona pakshekata deganilla...

    MEETA BAYYEK
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ahhh me inne Galle kollek. awlak naa machan ube kamaththane. anyway, wadagath widiyata (kunuharupa/pada show nathiwa) reply eka dammata thanks! :cool:
    11.gif