Galle Matara High Speed Railway Track

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මැක්සා ෆොටෝ ටික...දැන් ඕක හදන නිසා බස් වල මාර විදියට සෙනඟ පිරිලා.ඉස්සර වැලිගම ඉඳල කොච්චිවල ඉස්කෝලෙ,වැඩට ආපු අය එන්නෙ බස් වල නේ.

    මේ දවස්වල ඕක හදන්නෙ ඉන්දියාවෙන් ආපු මැන්ස්ලා ටිකක්.කොහොම උනත් හයි වේ එකයි මේ රෙල් වේ ට්‍රැක් එකයි හැදිලා එනකොට ආයි ඉතිං මැක්සාම තමයි
    .:yes::cool:
     
    Look at this. Ruzza is Back.
    ElaKiri aaaaaaaaaaaaaaaaaaaa.

    කොහොමද මචං ඉතින්?

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    Look at this. Ruzza is Back.
    ElaKiri aaaaaaaaaaaaaaaaaaaa.

    කොහොමද මචං ඉතින්?

    ආආආ...ලොක්කා අපි හොඳින් ඉන්නවා.....කොහොමද ඉතිං ඔය පලාතෙ වැඩ කටයුතු?

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ආආආ...ලොක්කා අපි හොඳින් ඉන්නවා.....කොහොමද ඉතිං ඔය පලාතෙ වැඩ කටයුතු?

    හොඳින් ඉන්නවා. ඉක්මනටම ඔය පැත්තේ ඇවිත් යන්න එන්න ඕනා. ගොඩක් අය ඉන්නවා හම්බ වෙන්න. ගාල්ලේ ඉඳන්ම. :yes:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හොඳින් ඉන්නවා. ඉක්මනටම ඔය පැත්තේ ඇවිත් යන්න එන්න ඕනා. ගොඩක් අය ඉන්නවා හම්බ වෙන්න. ගාල්ලේ ඉඳන්ම. :yes:

    එල එල
    මරු නේ
    මාතර නං හෙන සේනාවක් ඉන්නවා එලකිරි එකේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල එල
    මරු නේ
    මාතර නං හෙන සේනාවක් ඉන්නවා එලකිරි එකේ

    එනවා එනවා. සැට් එකම බලලා යන්න. නාන්න තැනක් තියනවාද? පොල්හේනේ යමුද නාන්න?
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    එනවා එනවා. සැට් එකම බලලා යන්න. නාන්න තැනක් තියනවාද? පොල්හේනේ යමුද නාන්න?

    තව තැනුත් තියනවා.
    පොල්හේන ගෙදර වගේනේ.....යමුමුමුමුමුමු.