Galle Matara High Speed Railway Track

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගාල්ල සිට මාතර දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු පසුගිය අගෝස්තු 01 වෙනිදා සිට මාස 4ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබුවා. ඒ කොළඹ සිට මාතර දක්වා ඉදිවන අධිවේගී දුම්රිය මාර්ගයේ එක් අදියරක වැඩ නිම කිරීම සඳහා. ගාල්ල සිට මාතර දක්වා දුර සැතපුම් 28ක්. හරියටම පැයක දුම්රිය ගමනක්. කෝච්චියට මාතර ඉඳලා ගාල්ලට එන්න ගතවන්නේ පැයයි. කෙසේ වෙතත් දෙසැම්බර් මුල නැවත දුම්රිය මාර්ගය විවෘත කිරීමට නියමිත වෙලා තියනවා. නිසි ආකාරයෙන් වැඩ කටයුතු නිම වුයේ නම් දෙසැම්බර් උත්සව සමයට ගම්රටවල් බලා යන හැමෝටම ලොකූ සහනයක් වේවි. මෙහෙමයි දුම්රිය මාර්ගයේ වැඩකටයුතු සිදු වෙන්නේ. මේ මාර්ගය වසා දමන්නට කලින් ගත් ජායාරූප කිහිපයක්. උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරෙන්.

    DSC00889.jpg


    DSC00888.jpg


    DSC00873.jpg



    පාලම් සියල්ලක්ම අලුත්වැඩියා කෙරෙනවා.

    DSC00887.jpg


    DSC00866.jpg



    නව මාර්ගය සඳහා යොදාගන්නා කොන්ක්‍රීට් සිල්බර හා රේල් පීලී.

    DSC00858.jpg


    DSC00870.jpg


    DSC00869.jpg



    මේ අහංගම දුම්රිය ස්ථානය අසල දර්ශන. කෝච්චියට නගින්න භාවිතා කරන්නේ ලී පඩිපෙලවල්.

    DSC00868.jpg


    DSC00871.jpg



    පුළුල් කර ඇති භූමිය.

    DSC00872.jpg


    DSC00867.jpg



    දැන් තමයි මම කැමතිම කොටස. දුම්රිය මාර්ගය ඉදිකිරීමට ඉන්දියාවෙන් ගෙන්වන ලද වාහන. තාක්ෂණික අතින් ගොඩක් ඉහල මට්ටමක තියෙනවා. මෙයින් එකක් දවසකට එලවන්න තිබ්බා නම්.... මරු නේ :P

    DSC00863.jpg


    DSC00862.jpg


    DSC00861.jpg


    DSC00864.jpg


    DSC00860.jpg


    DSC00865.jpg


    DSC00891.jpg


    DSC00890.jpg
    DSC00890.jpg




    ටිකක් හදිස්සියේ දාපු ත්‍රෙඩ් එකක්. අඩුපාඩුවක් වෙලා තිබ්බා නම් සමාව ඉල්ලනවා. ඔයාලාගේ අදහස් දැන ගන්නට කැමතියි.

    :):):)
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    elazz me dawas wala oya okkoma seen penawa kochchi pare me dawas wala wadiyen yanne wahana he he, good post bro....

    menna mehema.............

    DSC00867.jpg
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    Machan high speed track kiwe dan yana welawata wada adu welawak da aluthin haduwata passe yanne?

    Anyway Thanks for the info:)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නියමයි මචන්..මේක හදලා ඉවර උනාම වේග සීමාව කීයට වැඩි වෙනවද?
    උඹනම් මාරම පොරක්. නරකද කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක්වත් වෙන්න ට්‍රයි කලොත්.:yes:
    3.gif


    You must spread some Reputation around before giving it to Mr PERERA again.:(
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Ubalatanam ela ne ban high way ekai high apeed train track ekai dekakma thiyanawa:) dan gamata kiri colabata kakiri:rofl::lol:

    :lol::lol::lol: poddak idahan ban thama owa hadun nane, ithin ban ai ubalata oya okkoma thiyenne he he dan onna ape paththata ;);)
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    ape rate sanwardanaya dakinakota apitanam sathutui namuth JVP UNP para ballantanam ewage kalakanni ratapaluwannta nam owata kenthiiiii
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    :lol::lol::lol: poddak idahan ban thama owa hadun nane, ithin ban ai ubalata oya okkoma thiyenne he he dan onna ape paththata ;);)

    :lol::lol: dakunene edamak aran dammanam ela wage balapan oya pathata dan nathi deyak nane highway,high speed track,warawal,air port,cricket grounds pissu kora:rofl::lol: dakuna nikan sura purayak wei wage:rofl: