මචං ගාල්ල පැත්තෙ rooms තියන තැන් ගැන විස්තර ටිකක් ගන්න පුලුවන්ද?
ගාන 2000 ට අහු තැනක් බැලුවෙ. safe pot එකක් වෙන්නත් ඕන. ත්‍රී වීල් කාරයොන්ගෙන් බේරිල යන්න පුලුවන් හැමෝම දන්නෙ නැති, police චාටර් නැති තැනක් කියපන්. (මොකද ත්‍රී වීල් කාරයො අපෙන් ගාන කපන් අරන් හෝටල් කාරයගෙනුත් ගාන කපාගන්නවා. අන්තිමේ ඒක ගෙවන්න ඕනෙත් අපි. ටිකක් මාතර පැත්තට වෙන්න උනත් කමක් නෑ, අහංගම වගේ)
ගාල්ල පැත්තෙ දන්න අය ඉන්නවනම් කියන්න.

Last edited: