Galle-The Canceled Trip~ with ElaKiri Traveler

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    මේ ත්‍රෙඩ් එකට කොමෙන්ට් 1ක් දෑම්මේ නෑත්තන් වෑඩක් නෑහෑ,
    ගොඩාක් මහන්සි වෙලා තියෙනවා,ඒක අගය කරනවා ඉහලින්ම...
    තවත් මේ වගේ සංචාර යන්න ලෑබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා!
    එළකිරි මචන්!!!
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    90% trd එකෙ pics were taken by ** ******
    ඒවාට ලැබිය යුතු නිසි ගෞරවය ත්‍රෙඩ් එක පල කල තැනැත්තා විසින් ලබා දී නැතැයි අදාල සාමාජිකයා මා හා පවසා සිටියා. ඒ නිසා මීලඟ සංචාර වලදී ඉහත කියන ලද සාමාජිකයා පින්තූර ගැනීමෙන් වැලකී සිටීමටයි සූදානම.
    :lol::lol::lol:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,443
    2,248
    113
    Sri Lanka
    මැක්සා.... එලකිරි එකේ පළවුන හොඳම ත්‍රෙඩ් එක.....no doubt

    මේක දකින හැමෝටම ඉල්ලීමක් කරනවා,
    එළකිරි එකට traveling section එකක් ලබාදීමට මෙම ත්‍රෙඩ් එකේ GTRZ වෙත ඉල්ලීමක් කරන්න කියලා...

    yep
    1 of da best:)
    maxa thread eka
    ++++
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,576
    22,276
    113
    Gotland
    අඩෝ මැක්සා නේ බන්... :):)

    පට්ට ආතල් එකක් ගන්න ඇති...:P:rofl:




    :) K E E P - I T - U P :)



    අපි ඉන්නෙත් ගාල්ල කොලඹ අතර තමා:P