මැක්සා.... එලකිරි එකේ පළවුන හොඳම ත්‍රෙඩ් එක.....no doubt
මේක දකින හැමෝටම ඉල්ලීමක් කරනවා,
එළකිරි එකට traveling section එකක් ලබාදීමට මෙම ත්‍රෙඩ් එකේ GTRZ වෙත ඉල්ලීමක් කරන්න කියලා...



එතකොට හදන්න කොච්චර කල් ගන්න ඇත්ද? කොච්චර මහන්සි වෙන්න ඇත්ද? වැඩේ නම් උපරිමයි සහෝ....

මැක්සා.... එලකිරි එකේ පළවුන හොඳම ත්‍රෙඩ් එක.....no doubt
මේක දකින හැමෝටම ඉල්ලීමක් කරනවා,
එළකිරි එකට traveling section එකක් ලබාදීමට මෙම ත්‍රෙඩ් එකේ GTRZ වෙත ඉල්ලීමක් කරන්න කියලා...

අඩේ.... මැක්සම ටුවර් එක කියල වැඩක් නෑ මට මේක බලන්න පැය බාගයක් විතර ගියාඑතකොට හදන්න කොච්චර කල් ගන්න ඇත්ද? කොච්චර මහන්සි වෙන්න ඇත්ද? වැඩේ නම් උපරිමයි සහෝ....
වචනයෙන් කියල නිම කරන්න බැරි වටින කමක් තියෙනවා මේ ත්රේඩ් එකේ
මේ ත්රේඩ් එක බල ඕන කෙනෙක්ට අනිවා අසාවක් ඇතිවෙනවා ඇවිත් ගාල්ලේ ලස්සන බලලා යන්න
ඒ තරම් ලස්සනට ආසාවක් ඇතිවෙන විදියට මේ ත්රේඩ් කරල තියෙනවා
ඉතින් එලකිරි සංචාරකයො ටිකට කියන්න තියෙන්නෙ එන්න වෙලාවක අයිත් ගාල්ලේ පැත්තේ කරක් ගහල යන්න... ඕන වෙලාවක අපේ සහයෝගය තියෙනවා
හැමදාමත් එලකිරිම තමයි....![]()

90% trd එකෙ pics were taken by ** ******
ඒවාට ලැබිය යුතු නිසි ගෞරවය ත්‍රෙඩ් එක පල කල තැනැත්තා විසින් ලබා දී නැතැයි අදාල සාමාජිකයා මා හා පවසා සිටියා. ඒ නිසා මීලඟ සංචාර වලදී ඉහත කියන ලද සාමාජිකයා පින්තූර ගැනීමෙන් වැලකී සිටීමටයි සූදානම.
Special Thanks Goes to MR PERERA fr tacking most photos in The Trip..
