Galle-The Canceled Trip~ with ElaKiri Traveler

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උපරිමයි මචන්:):love:
නියමයි jk ලස්සනට ලියලා තියෙනවා :cool:
දිගටම මෙ වගෙ thread දාන්න සක්තිය, දහිරිය:rolleyes:වාසනාව ලබෙන්න ඔනී
කියන්න වචන නැ:baffled:
රෙ:yes:පය දුන්නා
ජය වේවා!
11.gif
 
අඩෙ මැක්සා ත්‍රෙඩ් එක මචන් ගාල්ලෙ ගිහින් තිබුනත් මෙවා දැක්කාම අයෙත් යන්න හිතෙන්න තරම් ලස්සනට ත්‍රෙඩ් එක කරල තියෙනවා



167636_132132206848887_100001563261148_237353_3350545_n.jpg


මචන් කාටහරි පුලුවන්නම් මෙකෙ ඉන්න උන් ටික නම් කරන්න ලොකු දෙයක්
මම මුන්ගෙ මුනුයි එලකිරි එකෙ යුසර් නෙම් එකයි දන්නෙ නැ
 
Last edited:

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    167636_132132206848887_100001563261148_237353_3350545_n.jpg


    මචන් කාටහරි පුලුවන්නම් මෙකෙ ඉන්න උන් ටික නම් කරන්න ලොකු දෙයක්
    මම මුන්ගෙ මුනුයි එලකිරි එකෙ යුසර් නෙම් එකයි දන්නෙ නැ
    Left to Right
    BC_Dilum,Jkadithya,Mr.Perera,Stharanga2008,NIC,Bolt,JAASBanda
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    දැන් තමයි මේක හරියටම බැලුවේ.
    කියන්න දෙයක් නෑ පට්ටම තමයි.
    තව කියන්න දේවල් බලන කොට මතක් වුනා.දැන් කොයික කියන්නද කියලා හිතාගන්න බෑ.

    මේ ට්‍රෙඩ් එක දාන්නත් ගොඩාක් මහන්සි වෙලා.එල මචන්.සිරාවටම මේ කඩිය උපන්දිනයට දුන්නු තෑග්ගම තමයි.:):):):):):):)
    කාලය ශ්‍රමය වැය කරල මේ සඳහා දායක වුනු හැමදෙනාටම මගේ ගෞරවය.

    චාමිකය රෑ සෙට් කරල තිබ්බෙ පොල් රා නේද :P:P:P
    මතක් වෙනකොට තනිඇහෙන් ඇඬෙන්නේ:rofl::rofl::rofl:
    ඒත් ඔච්චර බීල මුන් ලයිට් හවුස් එකේ උඩට වැටෙන්නෙ නැතුව නැග්ග එකම මදිය.


    එලකිරි එකේ traveling trd එකක් තිබ්බොත් හොඳයි කියලා මටත් හිතුනා.මමත් ඕක කියන්නමයි හිට්යේ.
    මිගාගෙ යෝජනවාට ප්‍රතිචාර ලැබිලා...එල෴:):):)
     
    Last edited:

    AeroPrincess

    Member
    Oct 31, 2010
    512
    53
    0
    Rivendell
    awesm thred bro
    දන්න කියන තැනක් ගැන නොදන්නා විස්තර ගොඩක් දැනගත්ත .
    ගොඩක් මහන්සි වෙලා අපිටත් විස්තර කිව්වට ස්තුතියි

    You must spread some Reputation around before giving it to jkadithya again.:(
     

    sanmahesh

    Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    නියමයි යාළුවා..මම ගාල්ලේ කොච්චර ඇවිදලා තිබුනත් ඒවාට මේක පරදයි යාළුවා.නියමට දාල තියනව...:):)