sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,867
    2,793
    113
    දකුනු රටේ ට්‍රිප් එකක් යන්න අදහසක් තියෙයි දෙසැම්බර් වගේ.. කියපං කොහෙද හොද.ගාල්ලෙන් පටන්ගෙන. ෆැමිලි එකත් එක්ක යන්න බැලුවේ.. ඉන්න හිටින්න තැන් recommend කරන ඒවත් කියපං
     
    • Like
    Reactions: Inigo Montoya

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,997
    1
    6,879
    113
    The Sailor - Down South cover කරලා තිබුණා ඒක බලල & Travel With Wife බලලා itinerary හදාගන්න.

    Good Luck
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,233
    16,036
    113
    35
    Spain
    හියාරේ ජලාශය, කන්නෙලිය වනාන්තරය බලන්නත් යන්න. රූමස්සල, ගාල්ලේ කොටුව, කොග්ගල යන්න. හබරාදූවේ කැස්බෑ සැන්ක්චුවරී එකටත් යන්න.
     
    • Like
    Reactions: MOZ