දකුනු රටේ ට්‍රිප් එකක් යන්න අදහසක් තියෙයි දෙසැම්බර් වගේ.. කියපං කොහෙද හොද.ගාල්ලෙන් පටන්ගෙන. ෆැමිලි එකත් එක්ක යන්න බැලුවේ.. ඉන්න හිටින්න තැන් recommend කරන ඒවත් කියපං