දකුනු රටේ ට්‍රිප් එකක් යන්න අදහසක් තියෙයි දෙසැම්බර් වගේ.. කියපං කොහෙද හොද.ගාල්ලෙන් පටන්ගෙන. ෆැමිලි එකත් එක්ක යන්න බැලුවේ.. ඉන්න හිටින්න තැන් recommend කරන ඒවත් කියපං
Hikkaduwe ynw nm Kayaking ynna athal api lagdi giya Price ekt Reasonable athal ekak gnnt Puluwan PP 1500/= wage ynne
thanks mchn
nene ban ..down south peththeකොටුව බලන්න ද ?![]()
november aga enawa mchnදෙසැම්බර් ලංකාවට එනවද ?
thanks mchnThe Sailor - Down South cover කරලා තිබුණා ඒක බලල & Travel With Wife බලලා itinerary හදාගන්න.
Good Luck
thanks mchn
Hikkaduwe ynw nm Kayaking ynna athal api lagdi giya Price ekt Reasonable athal ekak gnnt Puluwan PP 1500/= wage ynne
heheyanna one... oruwa padaganna puluwanda danne naa
thanks mchnහියාරේ ජලාශය, කන්නෙලිය වනාන්තරය බලන්නත් යන්න. රූමස්සල, ගාල්ලේ කොටුව, කොග්ගල යන්න. හබරාදූවේ කැස්බෑ සැන්ක්චුවරී එකටත් යන්න.